යකෝ මේ dio used කරලත් ගණන් බලපන්කො. එකක් 3.40ලු, අනික 3.70ලු. මම ජනවාරි වල බැලුවා ඩිජිටල් මීටරේ බ්‍රෑන්ඩ් නිව් කිව්වේ 3.20යි. මේක used කරලත් දෙන්නේ 3.70කට. බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්නේ නැද්ද බන් මේ ගානට used එව්වා විකුනන්නේ? 

https://ikman.lk/en/ad/honda-dio-2020-for-sale-vavuniya-1
https://ikman.lk/en/ad/honda-dio-dx-2020-for-sale-colombo-13
https://ikman.lk/en/ad/honda-dio-2020-for-sale-vavuniya-1
https://ikman.lk/en/ad/honda-dio-dx-2020-for-sale-colombo-13