After Effect කරන උන් ඉන්නවද ?
උඔලට ඉගන ගන්න පට්ට චැනල් එකක් සෙට් වුනා.. මූ කරණ සමහර එ්වා මගේ පීසී එකෙන් කරන්නත් අමාරුයි..
https://www.youtube.com/channel/UCWp2Kj8aD9XlCGiIZzwHciw
https://www.youtube.com/channel/UCWp2Kj8aD9XlCGiIZzwHciw
andrew කොලුවගේ තියෙනවා jet strike කියල pluginඑකක්
සල්ලි වලට ගන්න තියෙන්නෙ, මම torrent එකක් හොයාගෙන A -Z කරා 