AFTER O/L ළමයෙකුට සුදුසු accounting courses

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    O/L ඉවරවෙලා results එනකන් බලන් ඉන්න ළමයෙක්ට කරන්න සුදුසු accounting or business management coursese මොනවද මචන්ලා

    CIMA is perfect but this child doesn't have the financial background to pursue it.

    AAT useless කියල මට හිතෙනවා.

    Field එකේ ඉන්න කුකුලෙක් කියපන්කො හොද course ekak, internationally recognised.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Field එකේ ඉන්න කුකුලෙක් කියපන්කො හොද course ekak, internationally recognised.
    පොඩි සත්තු අල්ලන එකක් හොදයි
    තව තියෙනවා පොර කුකුල් කියලා course එකක්
    ඒකත් හොදයි

    recognized by ICA (International Cock Association)

    දන්නේ නෑ, BUMP
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    O/L ඉවරවෙලා results එනකන් බලන් ඉන්න ළමයෙක්ට කරන්න සුදුසු accounting or business management coursese මොනවද මචන්ලා

    CIMA is perfect but this child doesn't have the financial background to pursue it.

    AAT useless කියල මට හිතෙනවා.

    Field එකේ ඉන්න කුකුලෙක් කියපන්කො හොද course ekak, internationally recognised.
    Local als karanna plan karanava nan mula indan class yavapan.. course karanna yanna epa
     
    • Like
    Reactions: Deviyo

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    CIMA is perfect but this child doesn't have the financial background to pursue it.

    cima with discounts contact https://achieverslive.com/

    O/L ඉවරවෙලා results එනකන් බලන් ඉන්න ළමයෙක්ට කරන්න සුදුසු accounting or business management coursese මොනවද මචන්ලා

    CIMA is perfect but this child doesn't have the financial background to pursue it.

    AAT useless කියල මට හිතෙනවා.

    Field එකේ ඉන්න කුකුලෙක් කියපන්කො හොද course ekak, internationally recognised.
     
    • Like
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    AAT karawapn. AL iwara wechhagmn CA karawapn

    Chartered wedak ne kiyanna reason eka kiyanna bro. Adu gane bota CA kenek wena yaluwekwat innawada
    මචං CA වැඩක් නෑ නෙවෙයි බන් ඒ ළමයට ලොකු ආර්ථික තත්වයක් නෑ කරන්න.

    AAT කරපු මන් දන්න ගොඩක් අයට ඒක විතරක් කරලා හිර උනා.

    අන්න ඒකයි නූලක් දාලම මේක ඇහුවේ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Do CIMA. Nothin else!

    You don't need any financial/Accounting background to do CIMA from the foundation level. And CIMA is not only about Finance and accounting.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    AL iwarawela kelinma CA puluwanne
    ithin moktda AAT karanne
    Fast track..
    Uta AL walata loku support ekak labeno. Campus yanna..
    And CA wala level ekak exempt weno aat finalist ta. Al karala CA patan ganna ekekta wada aat finalist issarahin level ekak.
    Do CIMA. Nothin else!

    You don't need any financial/Accounting background to do CIMA from the foundation level. And CIMA is not only about Finance and accounting.
    not about financial accounting.. it s abt finance and mgt accounting
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    මචං CA වැඩක් නෑ නෙවෙයි බන් ඒ ළමයට ලොකු ආර්ථික තත්වයක් නෑ කරන්න.

    AAT කරපු මන් දන්න ගොඩක් අයට ඒක විතරක් කරලා හිර උනා.

    අන්න ඒකයි නූලක් දාලම මේක ඇහුවේ
    CA tama machn cost eka aduma. CIMA, ACCA huge cost. Uta kohmat karanna be.

    and CA godak amarui godak ewn bageta karala nawattano so aparade time and money. Uta meri gena karanna puluwannam witarak CA karanna kiapan. Nattan AL mahansi wela pass wela campus yanna kiapan eka tama cost minimal ma.