AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

    AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

    යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි
    ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා

    Ag office එකේ වැඩට ගිහින් සතියයි :(:(
    සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා
    සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා
    AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති
    එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති
    පහත දේවල් ගැන තොරතුරුත් කියන්න

    01.AG Basic සැලරි PB Basic සැලරි අනාගතේ සැලරි ගොඩක්ම වැඩි වෙන්නෙ කෝකෙද ?

    02.AG Promotion ගන්න පහසුද PB Promotion ගන්න පහසුද ?උපාධ් ඕන වෙයිද ?
    03.AG ලැබෙන පහසුකම් PB ලැබෙන පහසුකම්(රක්ෂණ,රෝහල්)
    04.AG Training period PB Training period
    05.AG එකේ අයට Loan ගන්න එක වාසිද PB Loan ගන්න එක වාසිද
    (ගෙයක් හදන්න වගේ වැඩකට -යන්න කලින් ලෝන් ගැනත් හිතල නේද :P)​
    මේ දෙකේ අනෙකුත් වාසි අවාසි

    මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank
    ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ :D:D)
    But Decision එක තවම වැට උඩ ???
    උපදෙස් දෙන අයට ගොඩක් පින්
    ජීවිතේ වැරදි තීරණයකින් ගොඩක් ඒවා වරදින්න පුලුවන්නෙ :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    otana balanna oni dekai tiyenne
    AG Office indala motta wenawada PB gihin tikak improve wenawada
    habai itin AG Office ice gaha gaha chun eke inna puluwan wei PB wada tiyey

    anyway danna ekenkgen hariyata ahapan
    menna bump
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :rolleyes::rolleyes::rolleyes:නංගිලට AG office හරියන්නේ නෑ ...බැංකුවට යන්න කියපං ....
    AG office Loan scheme කොහොමත් අල....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn AG office eke and people's bank eke labila tiyena post deka monawada ?
    ewa anuwa tamai kiyanna wenne mokakda hoda kiyala
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ai ban aluthen exam valin gaththe A/L pass unva
    clearkne

    hmm
    ehenam mama kiyanne kellek nisa people's bank yanna kiyala. kollek unat PB tamai hoda. AG office ekata wada godak hodai, salary also good. Loans and everything good in people's bank. karadara naha.

    people's bank eke inna gaman degreeyak karanna kiyapan, eeta passe ela.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    Val Info bro.Thanx
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

    යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි
    ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා

    Ag office එකේ වැඩට ගිහින් සතියයි :(:(
    සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා
    සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා
    AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති
    එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති
    පහත දේවල් ගැන තොරතුරුත් කියන්න

    01.AG Basic සැලරි PB Basic සැලරි අනාගතේ සැලරි ගොඩක්ම වැඩි වෙන්නෙ කෝකෙද ?

    02.AG Promotion ගන්න පහසුද PB Promotion ගන්න පහසුද ?උපාධ් ඕන වෙයිද ?
    03.AG ලැබෙන පහසුකම් PB ලැබෙන පහසුකම්(රක්ෂණ,රෝහල්)
    04.AG Training period PB Training period
    05.AG එකේ අයට Loan ගන්න එක වාසිද PB Loan ගන්න එක වාසිද
    (ගෙයක් හදන්න වගේ වැඩකට -යන්න කලින් ලෝන් ගැනත් හිතල නේද :P)​
    මේ දෙකේ අනෙකුත් වාසි අවාසි

    මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank
    ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ :D:D)
    But Decision එක තවම වැට උඩ ???
    උපදෙස් දෙන අයට ගොඩක් පින්
    ජීවිතේ වැරදි තීරණයකින් ගොඩක් ඒවා වරදින්න පුලුවන්නෙ :yes::yes:

    ඔය රස්සා දෙකෙන්ම මිනිහෙක්ට සත පහක වැඩක් නෑ. වෙන එකම දේ මුලු ජීවිත කාලෙම රුපියල් 20000කට 30000කට කබුරන එක.

    වැඩි මුදලක් ලැබෙන කැබිරිල්ල තේරුවොත් ලංකා බැංකුවට කබුරන එක හොදයි. හැබැයි මැරෙන මැරිල්ලට අඩු මුදලක් ගෙවන නිසා පාඩුයි.ලමයිගේ වැඩ එහෙම කරගන්න එච්චර නිදහසක් නෑ. 35ක් පඩි හම්බවෙයි

    ප්‍රාදේශී ලේකම් එකේ කැබුරුවොත් ලාභයි. මොකෝ ගෙවන මුදලට වඩා අඩුවෙන් වැඩකරන නිසා. 22ක් පඩි හම්බවෙයි.

    මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. සර්විස් එක අව්රුදු 34යි, පඩිය 45000කටත් අඩුයි. සදා එකතැන තමා

    පර්චස් 10ක් විකුනලා සල්ලි බැංකුවේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් නිකන් ඉදන් ඔය පඩියම ජීවිතකාලෙම ගන්න පුලුවන්. ඔන්න ඕක තමයි උන් අපිට දෙන වටිනාකම
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    රත්තරං;16214007 said:
    ඔය රස්සා දෙකෙන්ම මිනිහෙක්ට සත පහක වැඩක් නෑ. වෙන එකම දේ මුලු ජීවිත කාලෙම රුපියල් 20000කට 30000කට කබුරන එක.

    වැඩි මුදලක් ලැබෙන කැබිරිල්ල තේරුවොත් ලංකා බැංකුවට කබුරන එක හොදයි. හැබැයි මැරෙන මැරිල්ලට අඩු මුදලක් ගෙවන නිසා පාඩුයි.ලමයිගේ වැඩ එහෙම කරගන්න එච්චර නිදහසක් නෑ. 35ක් පඩි හම්බවෙයි

    ප්‍රාදේශී ලේකම් එකේ කැබුරුවොත් ලාභයි. මොකෝ ගෙවන මුදලට වඩා අඩුවෙන් වැඩකරන නිසා. 22ක් පඩි හම්බවෙයි.

    මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. සර්විස් එක අව්රුදු 34යි, පඩිය 45000කටත් අඩුයි. සදා එකතැන තමා

    venas adahasak bro.raththaran
    Thanks
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16214007 said:
    ඔය රස්සා දෙකෙන්ම මිනිහෙක්ට සත පහක වැඩක් නෑ. වෙන එකම දේ මුලු ජීවිත කාලෙම රුපියල් 20000කට 30000කට කබුරන එක.

    වැඩි මුදලක් ලැබෙන කැබිරිල්ල තේරුවොත් ලංකා බැංකුවට කබුරන එක හොදයි. හැබැයි මැරෙන මැරිල්ලට අඩු මුදලක් ගෙවන නිසා පාඩුයි.ලමයිගේ වැඩ එහෙම කරගන්න එච්චර නිදහසක් නෑ. 35ක් පඩි හම්බවෙයි

    ප්‍රාදේශී ලේකම් එකේ කැබුරුවොත් ලාභයි. මොකෝ ගෙවන මුදලට වඩා අඩුවෙන් වැඩකරන නිසා. 22ක් පඩි හම්බවෙයි.

    මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. සර්විස් එක අව්රුදු 34යි, පඩිය 45000කටත් අඩුයි. සදා එකතැන තමා

    පර්චස් 10ක් විකුනලා සල්ලි බැංකුවේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් නිකන් ඉදන් ඔය පඩියම ජීවිතකාලෙම ගන්න පුලුවන්. ඔන්න ඕක තමයි උන් අපිට දෙන වටිනාකම

    Ridennama kiyala tiyenawa...