නෑ බං මම නම් කිව්වා කියන්න පුළුවං විදියට.. සමහර උන් බයයි
ඒකයි කිව්වේ 
මේ වෙලාවේ පක්ෂ පාට අමතක කරලා එකතු උනේ නැත්තම් ලංකාව ඉන්දියාවෙ කෑල්ලක් වෙනවා 
අපිට IT ප්‍රෂ්නේ විතරක් පෙනුනට තමිල්නාඩුවේ කොටි එන්නේ 
aniwa machan api hemoma ekathu wenna one naththam mewa karanna ba..
online indagena nam kohomath ba parata bahina widihe weda piliwelak one..
full face helmet ekata parata behela wirudda wuna wage ekak organize karanna puluwan nam maru ewagema mehe IT systems halt ekak karoth mare maru
ow kohomath dakunu india gon harak tikak thamai awoth enne meheta eetapasse aye rata dekata bedanna try karai denatamath un ehe idan try karanawane