Agama Maru Kara Kello Ganeema

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපෙ ගොඩක් උන් මුස්ලිම් මිනිස්සුන්ට කරන චෝදනාවක්නෙ සිංහල කෙල්ලන්ව කොල්ලන්ව හරවනවා කියලා මුස්ලිම්වලට.. මේ මම දන්න දෙන්නෙක් අවුරුදු 13ක් ලවු කරා.. ගෙවල්වලින් වල කැපුවා. නෑයො ‍වළ කැපුවා.. ‍මොක උනත් උන් දෙන්නා අන්තිමේදී බැන්දා. කොල්ලා සිංහල නමක් ගත්තා, ආගම බෞද්ධ කරා කෙල්ල වෙනුවෙන්.

    මම කියන්නෙ එහෙම කරන එක පුද්ගලික චොයිස් එකක්. තමා සමාජ පීඩනයට ඉඩ දෙනවාද නැද්ද කියන එක. දැන් හරි නම් කොල්ලාගෙ පවුලෙ මුස්ලිම් උන් කෙල්ලට හෙණ ඉල්ල ඉන්න ඕනෙ. එහෙම නැහැ. ඒ පවුලෙ මිනිස්සු ඒ දේ තේරුම් අරගෙන තිබුනා. ඔය නිසයි මම කියන්නෙ ජාතිවාදය කරේ තියන් යන්න හොඳ නැහැයි කියලා. මොකද මම ඕක අවුරුදු ගාණක් කරේ පිටේ තියං ගොන් කරත්තෙ දාගෙන ගොනා විදිහට මම ඇදගෙන ගියා ඔය ජාතිවාදය. නමුත් එහෙම වෙන්න අවශ්‍ය නෑ බං. ඉන්නෙ බොහොම කෙටි කාලයයි අපි...

    මේ ජෝඩුවට ජය වේවා. කෙල්ලත් හෙන උත්සහවන්ත කෙල්ලක්. කොල්ලත් කටු කාල තැනකට ආපු පොරක්. ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොර නිදහස් ශ්‍රී ලාංකික ජාතියක් බිහිවේවා.
     

    Attachments

    • 1631295186022.png
      1631295186022.png
      19.3 KB · Views: 156

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ඒක තමයි නේද.
    බෞද්දයෝ ටික අල්ලල බෝන් අගේන් කරන්න ඕන.