agamathi ranil මීතොටුමුල්ලට

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Yako denwath peththakata bedena eka nawaththapan.. mun epa arun gemu kyana satana methana genna epa yako :no: Un hitiyat mun hitiyat okkoma unge bada purogena witharai tyenne... :(

    Uba ehema kiuwata rate anduwak kiyala ekak tiyena onine. Anna ekata me dan ina puttalam buruwo tika hariyanwada.apita kaurut epa kiyala api htyot hodata tiyei.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. ඇමති සාගලගේ මනුස්සකම අගයන්න..

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන් ස්ථානය නිරීක්ෂණයට මීට සුළු මොහතකට පෙර අගමැති රනිල් වික්රමසිංහ මහතා පැමිණ තිබේ.කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා එහිදී පොරොන්දු විය.
    අගමැතිවරයා සමග එම අවස්ථාවට ඇමති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්රී මරික්කාර් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්විය.
    ජනතාව විරෝධතා දක්වද්දී පවා ඒවා කිසිත් නොතකමික් ඇමති සාගල රත්නායක විපත වූ මොහොත් සිට දිගින් දිගටම මෙම ස්ථානය වෙත ගොස් කල හැකි උපරිමය සිදු කිරීමට මැදිහත්වීම ඉතා පැසසිය යුතු වන්නේ මේ දක්වා මීතොටමුල්ලේ පස් නොපෑගූ මැති ඇමතිවරුන් සියල්ල ඇග බේරාගෙන කටයුතු කිරීම් තත්වය මතය.
    ජනාදිපතිවරයාද මේ දක්වා මීතොටමුල්ලේ නිරීක්ෂණ කටයුත්තකට සහභාගී නොවීය.


    https://goo.gl/c75t9n
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විළි ලැජ්ජයි....
    වෙන දෙයක් නිසා නෙවෙයි, අපේ අගමැතිතුමා මාස්ක් එකක්වත් හරියට දාගන්න දන්නේ නැති නිසා....
    හරියට දාලත් නෑ. අනික මාස්ක් එක දාල තියෙන්නෙත් අප් සයිඩ් ඩවුන්.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විළි ලැජ්ජයි....
    වෙන දෙයක් නිසා නෙවෙයි, අපේ අගමැතිතුමා මාස්ක් එකක්වත් හරියට දාගන්න දන්නේ නැති නිසා....
    හරියට දාලත් නෑ. අනික මාස්ක් එක දාල තියෙන්නෙත් අප් සයිඩ් ඩවුන්.....

    :yes::yes:

    image_1492589474-5b1cb48c20.jpg
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    image_1492589474-5b1cb48c20.jpg


    ඹට නම් දුක ලංකාවේ සමස්ථ මිනිස්සු ගැනම. මේ වගේ දේශපාලකයින් නැවත නැවත් තෝරා පත් කරගන්න තරම් නිවටද?

    මේ පකයින් ප්‍රතික්ෂේප කරන්න තරම් මොලයක් නෑනේ.. අනේ පව් අපිට