Age_23+44_Love

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Podi Silva - පොඩි සිල්වා;18485007 said:
    අඩුම කෝටි 25 ක දේපළ කිසිම ප්‍රශ්නයක් නැතුව මට එනවා නම් :P :P
    කොටි 25 හේ බඩුව :P
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Machan, Yaluwata thawa 21 years inna kiyapan. Ehakota utath 44 k wenawa. Eeta passe marry karanna kiyapan.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අවු 44 යි කියන්නෙ තව අවුරුදු 6 කින් කල් ඉකුත් වෙනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මැරි කරද්දි බබාලා ෆ්‍රී හම්බවෙනව නම් බැදපන්. ඒතකොට ඒකට මහන්සි වෙන්න ඕනෙත් නෑ නේ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක නියම බිස්නස් එකක් බන් , අර වැලේ වැල් නැතිව ඉන්න නාකි සුද්දියක් බැද ගත්ත අපේ උනුත් ඉන්නවා
    හැබැයි ලාස්ට් විල් එක .....කලින්ම කන්ෆර්ම් කරගෙන
     
  • Sep 8, 2014
    490
    47
    28
    මට නන් ඇන්ටි පාරවල් පේන්න බෑ බන්, ඕවට අහවල් වැඩේ කරනකොට ලොකු වැඩි නිසා අපේ අවයවය අප්‍රානික වෙනව . :(:(