පොඩි ගැටළුවක්. මගේ යාලුවෙක් ගේ සිද්දියක්. උබල ආතල් ගන්නේ නැතුව උපදෙසක් දියන්. වයස අවුරුදු 23 ක කොල්ලෙක් අවුරුදු 44 ක කෙනෙක් බැන්දොත් අවුලක් වෙයි ද? දැනට තියන ලොකුම අවුල නෑදෑයන්ට මුහුණ දෙන්න බැරිකම සහ දෙමවුපියන්ගේ කැමැත්ත ගන්න බැරි කම. එපා වෙලා බන් ඉන්නේ.




love does come with an expiration date, once expired you keep it for the sake of keeping it..
