Mokadda bn u karana brand ekaමගෙ යාළුවෙක් කරනවා බං. ඌ උගෙ ගේ ලග ඒජන්ට්ගෙ බඩු තියාගන්න store එකක් ගැහුවා. පොඩි ලොරියක් ගත්තා. සේල්ස් කරන එකාට බයික් ගත්තා. තව store එකේ ගනන් හිලව් වැඩවලට කෙල්ලෙක් වැඩට ගත්තා.
මතක විදිහට ගන්න බඩුවලට deposit එකක් තියන්න ඕන. උට නම් මාසේට ලක්ශ 1 1/2 - 2 ක වගේ ලාබයක් තමා තියෙන්නෙ. එච්චර ලොකු ලාබයක් නෑ.
හැබැයි මේ වැඩෙන් උබ කඩ සෙට් එකක් අදුර ගන්න නිසා පස්සෙ කාලේක උබේම product එකක් හදලා, ගේමක් නැතුව ඒ කඩවලට දාන්න පුලුවන්.
1lak 3 lak profit kiyalada kiyanney neththam sale ekadaLow profit. Mamath patan gnna hadala aye atherala dala inne business.
Eka route ekkin (1 lorry) thama 1-3 lks enne. Ekama company eka Uba route 2 , lorry 2 diwwoth profit *2