Agency ගැන දන්න උන් ඉන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචන්ලා ඔය Darley Butler වගේ උන්ගෙ distribution Agency කරන උන් ඉන්නවද? කොහොමද සබ්ජෙක්ට් එකට සෙට් වෙන්නෙ?
     
    • Like
    Reactions: netudara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    Lorry and store ona unge vacant area wala..
    Thawa deposit ekak thiyannath ona..
    Oya okkoma unta set nam umbata area eke distribution denawa..
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ යාළුවෙක් කරනවා බං. ඌ උගෙ ගේ ලග ඒජන්ට්ගෙ බඩු තියාගන්න store එකක් ගැහුවා. පොඩි ලොරියක් ගත්තා. සේල්ස් කරන එකාට බයික් ගත්තා. තව store එකේ ගනන් හිලව් වැඩවලට කෙල්ලෙක් වැඩට ගත්තා.

    මතක විදිහට ගන්න බඩුවලට deposit එකක් තියන්න ඕන. උට නම් මාසේට ලක්ශ 1 1/2 - 2 ක වගේ ලාබයක් තමා තියෙන්නෙ. එච්චර ලොකු ලාබයක් නෑ.

    හැබැයි මේ වැඩෙන් උබ කඩ සෙට් එකක් අදුර ගන්න නිසා පස්සෙ කාලේක උබේම product එකක් හදලා, ගේමක් නැතුව ඒ කඩවලට දාන්න පුලුවන්.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    Mokadda bn u karana brand eka
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,485
    3,148
    113
    Highland Gena Nam Dannava...Habai Unge Mulin Daanna oni Deposit Eka Wedi..but supiriyata Market nisa hariyata karoth hoda profit ekak thiyei
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Low profit. Mamath patan gnna hadala aye atherala dala inne business.
    Eka route ekkin (1 lorry) thama 1-3 lks enne. Ekama company eka Uba route 2 , lorry 2 diwwoth profit *2
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Low profit. Mamath patan gnna hadala aye atherala dala inne business.
    Eka route ekkin (1 lorry) thama 1-3 lks enne. Ekama company eka Uba route 2 , lorry 2 diwwoth profit *2
    1lak 3 lak profit kiyalada kiyanney neththam sale ekada