Agency business?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Biscuit, කෑම ජාති , බීම වගේ agency කරන එක සම්බන්ධව ඔයලගේ අත්දැකීම් කොහොමද?
    මන් දන්න ටිකනම් , ලොරියක් , sales rep කෙනෙක් සහ යම් කිසි මුදලක් ඇපේට තියන්න ඕනේ. විශ්‍රාම ගියපු කෙනෙක්ට shape එකේ කරන්න පුලුවන් වැඩක්ද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    karanna puluwani beri nah ekama case eka agent wena company eke expiry policies ehema itin balanna ona anik de payment collections (Sales rep salli aran panninna chances tama wadi. samahara companies wala nm Sales Rep, Collection mechanism tianawa deelama distributors ta ex fonterra wage). guarantee ekak warehouse ehema tiyenna ona samahara welawata main road aine tama illanne or loku parawal tiana locations