Agreement ඉඩම් එකේ register කරන්න ඕනි නේද

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    අපි ගෙවල් වල අයිති කාරයොත් එක්ක agreement ගහනවනේ . එකේදී නිකන lawyer ලග විතරනේ ගහන්නේ . agreement එක හරි නම් ඉඩම් එකේ register කරන්න ඕනි නේද , එතකොට නේද වලංගු ?

    අපේ එක නිකන ගහල විතරයි .lawyer , අපි withness විතරයි ගහල තියෙන්නේ .. නඩු දාන්න තියෙන වලංගු බව කොහොමද
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    mama danna tharamata nam badu oppuwal liyala ge kuliyata aragattama land registry eke entry ekak wadinawa badu deela tiyenne kiyala.
     
    • Like
    Reactions: $onny

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඉඩම් ඔප්පුවක් රේජිස්ටර් කරන විදියටම බදු ඔප්පුව රෙජිස්ටර් වෙන්න ඕන, ගැටලුවක් වුනොත් තමයි කෙලිය.
    ගහපු ලෝයරයම කියයි වියදම අඩුකරගන්න ඔයාලා කියපු නිසා කරේ කියල.
     
    • Like
    Reactions: Ariayya

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අපි ගෙවල් වල අයිති කාරයොත් එක්ක agreement ගහනවනේ . එකේදී නිකන lawyer ලග විතරනේ ගහන්නේ . agreement එක හරි නම් ඉඩම් එකේ register කරන්න ඕනි නේද , එතකොට නේද වලංගු ?

    අපේ එක නිකන ගහල විතරයි .lawyer , අපි withness විතරයි ගහල තියෙන්නේ .. නඩු දාන්න තියෙන වලංගු බව කොහොමද
    ලෝයර් එක ලියාපදිංචි කරන්න යවන්න ඕන . ලියාපදිංචි කාරයින් පස්සේ ඔරිජිනල් එක ලෝයර් ගෙන් ගන්න . එතකන් , ලෝයර් සීල් එකක් ගහල දෙනවා දිනේ දාල , ලියාපදිංචියට යොමු කර ඇත කියල . ඒක තාවකාලිකව ඕකේ , රෙජිස්ටර් කරපු එක එනකන් .
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලෝයර් එක ලියාපදිංචි කරන්න යවන්න ඕන . ලියාපදිංචි කාරයින් පස්සේ ඔරිජිනල් එක ලෝයර් ගෙන් ගන්න . එතකන් , ලෝයර් සීල් එකක් ගහල දෙනවා දිනේ දාල , ලියාපදිංචියට යොමු කර ඇත කියල . ඒක තාවකාලිකව ඕකේ , රෙජිස්ටර් කරපු එක එනකන් .
    මට නං බදු ගන්න/දෙන කොයි වෙලාවකවත් මෙහෙම තාවකාලික එකක් සෙට් වෙලා නැහැ, එහෙම දෙනවනං ඒකත් හොඳයි.

    හැබැයි පැහැදිලිව කියන්න "බදුඔප්පුවක්" ලියන්නෙ කියල ලෝයර් ගන්න ගාන දාන කොන්දේසි ඔක්කොම වෙනස් වෙනව නිකං මුද්දරයක් උඩ අස්සං දාලා කොලේක ලියල දෙනවට වඩා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මට නං බදු ගන්න/දෙන කොයි වෙලාවකවත් මෙහෙම තාවකාලික එකක් සෙට් වෙලා නැහැ, එහෙම දෙනවනං ඒකත් හොඳයි.

    හැබැයි පැහැදිලිව කියන්න "බදුඔප්පුවක්" ලියන්නෙ කියල ලෝයර් ගන්න ගාන දාන කොන්දේසි ඔක්කොම වෙනස් වෙනව නිකං මුද්දරයක් උඩ අස්සං දාලා කොලේක ලියල දෙනවට වඩා.
    ඊළග පාර ඉල්ලගන්න ලෝයර් ගෙන් . උන් රෙජිස්ටර් කරන්න යවන්නේ ලොට් එකක් එකතු කරලනේ බන් . එතකොට උන් රෙජිස්ටර් කරලා එවනකන් අපි ගාව හරි හමන් ඩොකියුමන්ට් නැහැ . ලෝයර් ගාව තිබ්බට වැඩක් නැහැනේ බන් , අපි ගාව නැතිව .
     
    • Like
    Reactions: Ariayya

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඊළග පාර ඉල්ලගන්න ලෝයර් ගෙන් . උන් රෙජිස්ටර් කරන්න යවන්නේ ලොට් එකක් එකතු කරලනේ බන් . එතකොට උන් රෙජිස්ටර් කරලා එවනකන් අපි ගාව හරි හමන් ඩොකියුමන්ට් නැහැ . ලෝයර් ගාව තිබ්බට වැඩක් නැහැනේ බන් , අපි ගාව නැතිව .
    රෙජිස්ටර් වෙලා එනකල් සයින් කරපු එක ටෘරූ කොපිකරලා දුන්නා ලෝයරයම, ඒකෙන් ලයිට්/වතුර දෙකම ගත්තා රෙන්ට් එකට ආපූඋන්, උඹ කියන් එකම තමයි.
     
    (y)