Agriculture?

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Machanla, Kawruhari fun ekata nattam business ekata agri karana aya innawanam, oyalage adahas exchange karaganna,

    Oayalage trees, herbs pictures danna.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    අපිනම් ඉතින් අර්තාපල්,කැරට්,බිට්රුට්,රාබු ලීක්ස් තමයි වවන්නේ,
    වැඩිය ෆොටෝස් නම් නෑ.
    මේ තියෙන්නේ මමයි මල්ලියි බදු අරන් කරපු ඉඩමක්,දැන් නම් මේක වවන්නේ නෑ, ඊලග මාසේ ඉදන් ලොකු වැඩකට අත ගහන්න ඉන්නේ ;)
    j7989w.jpg

    2pob40h.jpg

    dh68ex.jpg

    2gwwcjn.jpg

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Wow, Superb, Man hithuwe Kawruwath methana naha kiyala agri karana aya.
    Baddata kiyanna awruddakta wageda ganne, matath karanna hari asai Thakkali, Maalumiris, gewatte ida madi.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Wow, Superb, Man hithuwe Kawruwath methana naha kiyala agri karana aya.
    Baddata kiyanna awruddakta wageda ganne, matath karanna hari asai Thakkali, Maalumiris, gewatte ida madi.

    ඔව්,අවුරුදු ගණන් වලට තමයි බදු දෙන්නේ, තක්කාලි,මාළු මිරිස් ගෙදර පාවිචියටනම් පෝච්චි වල හදන්න පුළුවන් නේ,
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Thakkali Hybride damma leda awith maruna, maalumirisui ou mirisui pelawal 6k wage tiyenawa. good Harvesting.

    Leda awama tami epa wenne.

    ඔව්,අවුරුදු ගණන් වලට තමයි බදු දෙන්නේ, තක්කාලි,මාළු මිරිස් ගෙදර පාවිචියටනම් පෝච්චි වල හදන්න පුළුවන් නේ,
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    බෙහෙත්,පොහොර මුකුත් ගහන්නේ නැද්ද?,

    Beheth pohora gahanwa ban, beheth walat giya wiyadamin thakkali kilo 10k wage ganna tibyna maalu miris goniyak,:angry:

    mama asawata karanne really intresting, lokuwata karanna asai..
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Beheth pohora gahanwa ban, beheth walat giya wiyadamin thakkali kilo 10k wage ganna tibyna maalu miris goniyak,:angry:

    mama asawata karanne really intresting, lokuwata karanna asai..

    බෙහෙත් කඩ වලට ලෙඩේ කිව්වම උන් ගානට ගහන්න ඕනි බෙහෙත් දෙනවා,කිසි අවුලක් නැ,සමහර පැලනම් මැරිලා යනවා,පොඩි ගානක් වවන නිසා තමයි ඔය පාඩු වෙන්නේ, ලොකුවට වවන්න ඉන්නවනම් වැඩේ දැනගෙනම බහින්න,ඇත්ත කතාවනම් එළවලු මිල ගැන දැන් කිසිම ෂුවර් එකක් නෑ,:no::no:
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Ow mama seeds gattu company eken support eka dunna, capatan, abermitin, mangocep, provado wage beheth gahuwa,

    My maalumiris
    gwm1.jpg