ahanawanam menna RAP

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113




    :lol::lol::lol::lol::lol::lol:
    ලංකාවේ එවුන්ට මොකදන් බන් මේ වෙලා තියෙන්නේ

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    "ලංකාවේ එවුන්ට මොකදන් බන් මේ වෙලා තියෙන්නේ"

    ලංකාවේ උන්ට කොහොමත් පොඩ්ඩක් අවුල්...:dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    passe balanna maase anthima data tika shape eka use karanne

    පස්සෙ බලන එක හොඳා.
    නැත්තන් ඩේටා කපාගෙන මේක බලලා මගේ හත්මුතු පරම්පරාවම මතක් කරයි
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    elakiri admin ලට මොකද වෙලා තියෙන්නේ?
    Dath Kiluba
    මෙන්න මු දාන post delete කරනවා විතරයි, ban කරන්නේ නෑ.
    සදාකල් ban කරන්ඩ බැරිද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රැප ගහනවා නම් මුලින් සෝලෝ ගහන්න ඕනී නැත්තම්
    ඩ්‍රිල් ටීම් එකේ උන් වගේ රෙස්පා පිට ගහන්න ඕනී නැත්තම් අජූතයි :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elakiri admin ලට මොකද වෙලා තියෙන්නේ?
    Dath Kiluba
    මෙන්න මු දාන post delete කරනවා විතරයි, ban කරන්නේ නෑ.
    සදාකල් ban කරන්ඩ බැරිද?

    වැඩක් නැ බන් ඔය රිදිච්ච පොඩ් එකෙක් කරන වැඩක්
    ඕකා මුස්ලිම් ,මෙතන හිටියේ යෝගී බෙයාර් කියලා
    දාන තරමක් දැම්මේ ගබ්සා කරන එවයි ආගම් වලට ආපහාසයි
    පිස්සොන්ව හදන්න ආමාරුයි මචෝ :)

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ එවුන්ට මොකදන් බන් මේ වෙලා තියෙන්නේ

    ලංකාවේ සංගීතයට ගොඩ ඒමක් නැ බන් රැප් කියන එම්නෙම් ,අයිස් කියුබි ,50 සෙන්ට් මේවා දැක්කොත් නියගලා අල :P කාලා මෙලහකට මැරිලා

    දෙයක් හදාරන්නේ නැතුව ,පර්යේෂණ කිසිම දෙයක් කරන්නේ නැතුව ඉබාගාතේ සංගීතය කියලා වචන ටිකක් කියුවාහම ඕක තමයි බන් අන්තිම ප්‍ර්තිපලේ :lol: