Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    316
    707
    93
    Ahangama දැන් පට්ට ප්ලේස් එකක් වෙලානේ කලින් හික්කඩුව, උණවටුන, මිරිස්ස පැත්තේ තිබ්බ Vibe එක දැන් තනිකරම තියෙන්නේ අහංගම ලෝකල්ස්ලට වඩා ඉන්නේ සුද්දෝ ඒ වගේ පට්ට Unique Cafes and Villas ටිකකුත් සෙට් වෙලා තියෙනවා ඒ වගේම වැලිගමත් දැන් ඒ ගානට එනවා









     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,843
    1
    15,531
    113
    ගොඩක් අයිති සුද්දොන්ට
    සිංහලු හොදම ඉඩම් ටික දුන්නා, මෝඩ සින්හළු partnership එකක්වත් ගහන්නේ නෑ..

    අපරාදෙ හොදම location ටිකෙන් ඉන්කම් එක හුරන් යනවා..
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,050
    4,616
    113
    අහන්ගම වැඩක් නෑ හුත්තො මිදිගම වරෙන් මිදිගම
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,799
    66,997
    113
    ගොඩක් අයිති සුද්දොන්ට
    සිංහලු හොදම ඉඩම් ටික දුන්නා, මෝඩ සින්හළු partnership එකක්වත් ගහන්නේ නෑ..

    අපරාදෙ හොදම location ටිකෙන් ඉන්කම් එක හුරන් යනවා..
    Wikunana bane.99 year lease?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,843
    1
    15,531
    113
    Wikunana bane.99 year lease?
    Company එකක් විදියට ගන්න පුලුවන් නේ බං.
    ලොයාර්ලා ඉන්නවා ඔව්වා සෙටප් කරලා දෙන..



    සින්හලු බීච් එක ළග hut එකක් ගහන් තැඹිලි විකුණානෝ 😑😑
     
    • Sad
    Reactions: Voldemort Bro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,799
    66,997
    113
    Company එකක් විදියට ගන්න පුලුවන් නේ බං.
    ලොයාර්ලා ඉන්නවා ඔව්වා සෙටප් කරලා දෙන..



    සින්හලු බීච් එක ළග hut එකක් ගහන් තැඹිලි විකුණානෝ 😑😑
    Eth sri lankan owner kenek inna onene.mm mokak hari gemak gahanawa athi enan.oya side ekata yanna wenne ne tawa awurudu ganakin sinhalunta
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,843
    1
    15,531
    113
    Eth sri lankan owner kenek inna onene.mm mokak hari gemak gahanawa athi enan.
    මොකෙක් හරි එකෙක් ඉන්නෝ බං, නමක් තිබ්බා නම් ඇති නේ.
    ඔය අහංගම vibe එක වෙනස් වෙන්නේම සුද්දොන්ගේ influence එක නිසා.


    තව hiriketiya එහෙම ලෝකල් උන්ට ලන් වෙන්නත් බෑ කියන land prices..


    Mini Thailand එකක් නොවේවා තමයි කියන්න වෙන්නේ..
    කළුවොන්ට්ට හරාම් වෙන්න පුළුවන් area ඔව්වා.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    gama neda machan , ubath seen eke innawada ?
    සීන් එකේ හිටියට ලොකුවට බැහැලා හිටියේ නෑ බං.. next season එකට ටිකක් බර දාල බහින්න කියලා හිතන ඉන්නේ

    ගෙදර පිටිපස්සේ බීච් එක ඉස්සර කොළඹ - මාතර ප්‍රධාන පාර ලෝකේෂන් එක නම් පට්ට

    Company එකක් විදියට ගන්න පුලුවන් නේ බං.
    ලොයාර්ලා ඉන්නවා ඔව්වා සෙටප් කරලා දෙන..



    සින්හලු බීච් එක ළග hut එකක් ගහන් තැඹිලි විකුණානෝ 😑😑
    ඔව් මෙහෙම තමා වෙන්නේ, සුද්දොන්ට ඩිරෙක් ගන්න බෑ ඉඩම් ලෝකල් එකෙක් එක්ක ජොයින්ට් වෙලා තමා ගන්නේ
    ------ Post added on Mar 27, 2026 at 10:53 AM
     
    • Like
    Reactions: hi.dushan