Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ubath enawada Mod part danna?? apita bana kiyanne nathuwa pala eliyata thread eken balla wage :rofl:
    ශික් ඇත්තටම උබලා වගේ කාලකන්නි
    උබලගේ හැටි දැනගන්න මෙහෙම තමයි එන්න ඕන
    ආත්මාර්ථකාමී බල්ලෝ ශික් මුනුත් මේ එළකිරියේ හැංගිලා හිටිය නේ
    :(
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඉතින් මම කියන්නේ ඌව ගොනෙක් කරන්නේ නැතුව
    උත් එක්ක ඩීසන් එකේ හිටහන් කියලා මචන් :D
    ඒක උගෙ වැඩක් බෙන්, ඌ ත්‍රෙඩ් දාන එක අපිට නවත්තන්න බෑ නවත්තන්න ඕනෙත් නෑ මොකද අපි මේකෙ මොඩ්ල, ඇඩ්මින්ල නෙවෙයිනෙ, මම උබෙන් කෙලින්ම අහන්නෙ මොඩ්ලට ඇඩ්මින්ලට නැති අමාරුවක් මොකද මේ උඹට ? මේ වෙන දේවල් ගැන අවුල්නං GT ට පී එම් එකක් දාපං
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉතින් මම කියන්නේ ඌව ගොනෙක් කරන්නේ නැතුව
    උත් එක්ක ඩීසන් එකේ හිටහන් කියලා මචන් :D
    කතාව මාරු වුනාද මන්දා? :P
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ශික් ඇත්තටම උබලා වගේ කාලකන්නි
    උබලගේ හැටි දැනගන්න මෙහෙම තමයි එන්න ඕන
    ආත්මාර්ථකාමී බල්ලෝ ශික් මුනුත් මේ එළකිරියේ හැංගිලා හිටිය නේ
    :(



    thone gembo hangila inne condom eke :rofl: dan eliyata bahala anaatha wela :rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් මමද හොට පටලගෙන තියෙන්නේ උබද??
    උබ දැන් කියන්නේ ෆොරම් එකේ ෆන් ගන්න හොද නැද්ද? අනික උත් ෆන් එක දෙනවනම් අපි ෆන් ගත්තම මොකද? එකෙන් ඔයාට වෙන හානිය මොකක්ද?
    උබලා ගන්නේ මහා අමුතු තාලේ ෆන් නේ බන්
    කියලා වැඩක් නෑ උබලගේ ගෙවල් වල හැටි ෆන් එකෙන් මරුවට එලියට එනවා:D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒක උගෙ වැඩක් බෙන්, ඌ ත්‍රෙඩ් දාන එක අපිට නවත්තන්න බෑ නවත්තන්න ඕනෙත් නෑ මොකද අපි මේකෙ මොඩ්ල, ඇඩ්මින්ල නෙවෙයිනෙ, මම උබෙන් කෙලින්ම අහන්නෙ මොඩ්ලට ඇඩ්මින්ලට නැති අමාරුවක් මොකද මේ උඹට ? මේ වෙන දේවල් ගැන අවුල්නං GT ට පී එම් එකක් දාපං
    දැනට ඔය අමාරුව ලොකුවට තියෙන එකෙක් ඉන්නවා බක්‍රෙ:rofl: ඇන්ඩ් කොන්ඩම් එකෙ පොඩි පොඩි බක්‍රෙ ෆැන්ස්ලාටත් ටිකක් තියනවා:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබලා ගන්නේ මහා අමුතු තාලේ ෆන් නේ බන්
    කියලා වැඩක් නෑ උබලගේ ගෙවල් වල හැටි ෆන් එකෙන් මරුවට එලියට එනවා:D
    තොපිට එහෙම ෆන් ගන්න බෑ කියලා ඉතින් අපිට මොකො? :P