Ahimi Urumaya ~!

nwnbs

Member
හ්ම්ම්... ලෝකෙ දියුණු වෙනවලුනෙ... ඉතින් ඉන්න ඕනෙ මිනිස්සු විතරයි... තියෙන්න ඕනෙ කොන්ක්‍රීට් වනන්තර විතරයි... හරිම කණගාටුදායක තත්වයක්.:(
හිතන්න යමක් ඉතුරු කරපු හොඳ නිර්මාණයක් සහෝදරී... :)
දිගටම ලියන්න සුබ පතනව...:)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම කණගාටුදායක තත්වයක්

නිර්මාණය සාර්ථකයි යාළුවා
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නූතන දියුනුවෙනවා කියන සමාජයේ ඛේදනීය සත්‍යයක් හරිම සන්වේදීව පදකරපු නිර්මාණයක්. ගොඩාක් සාර්ථකයි. ඔබට සුබපැතුම් සොයුරිය.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම ඔය තත්ත්වය අපිට එක හෙලාම එපා කියන්න බැහැ සහෝ... අපිට යම් යම් දේවල් වෙනුවෙන් යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. නමුත් ගැටලුව තියෙන්නෙ කොපමණද කියන තැනයි...

    කාලෝචිත නිර්මාණයක් සහෝ....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පරිසරය හා සහජීවනය ගැන ලියවුන ඉතා අගනා පැදි පෙලක්...

    වරෙක සංවේදි බව සිත තුල ජනනය කරමින් හිතන්නට ගොඩක් දේ සිතෙහි පැලපදියම් කරමින් නිමැවුන නිර්මානයක් ලෙසටයි මා මෙය දකින්නේ...

    ඔබ මේ කවි පියසට අලුත් නම් පලමුවෙන්ම අපි ඔක්කොම වෙනුවෙන් ඔයාව මං ආදරයෙන් පිලි ගන්නවා..

    දිගටම නිර්මානකරණයේ යෙදෙන්න.....ඔබට ජය...