Ahoo Wimal...Wimal Ta Jaya Wewa..Suba Ana+gathayak!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඇයි විමල් මැරෙන්න යන්නෙ? යුධ අපරාධ ගැන UN එකට උපදෙස් දෙන්න පත්කල කමිටුව අයින් කරන්න කියලා..... ඇයි අයින් කරන්නෙ ?? මොකටද අපි බය වෙන්නෙ ?? අපි නොකරපු දේට බය වෙන්නෙ ඇයි??? අපි මේකෙන් වියන්ගව පෙන්නනවා යුධ අපරාධ කල බව...හමුදාව යුධ අපරාධ කලා නම් එත් ආණ්ඩුව ඒකට බය වෙන්න ඔනෙ නෑ... කවුද හමුදාපති.... අණ්ඩුවේ වත්මන් එකම හතුරා වන SF... ඉතින් යුධ අපරාධ වූවානම් අණ දුන්න කෙනා විදියට හිර වෙන්නෙ SF... ඇයි අණ්ඩුව SF ව තවත් හිර නොකර ඉන්නෙ... අදරේටද ??? නැ මෙතන වෙන දෙයක් තියෙන්නෙ.... මුන් දන්නව මේ කේස් එකට හමුදාව වත් SF වත් මට්ටු වෙන්නෙ නෑ කියල...නමුත් උන්ගෙ තියන කුණු වහගන්න හමුදාවට කෙල වෙනවා කියල මවා පැමක් කරන්නෙ...හමුදාව, හමුදා ජය ඡන්දෙදී කඩේ යැව්ව අණ්ඩුව... දැනුත් ඒකමයි කරන්නෙ.... මේකයි අපිට තේරෙන... අණ්ඩුවට කඩේයන උන්ට තේරුනත් නොතේරීවගේ ඉන්න ඇත්ත කතාව.... මොකෝ හිතන්නෙ ??[/COLOR]

    අහිංසක දෙමළ කොල්ලො ඔක්කොම මැරෙනකම් ඉඳලා එල්.ටී.ටී.ඊ එකේ ලොක්කො ටික සුදු‍ කොඩි උස්සන් ඇවිල්ලා බේරෙන්න බලාගෙන හිටියේ. මේ වෙලාවේ එස්.එෆ්. ලොක්කා කට්ටියට මල් මාලා දාලා පිළිගන්න බලා‍ගෙන හිටියේ. ඔය වෙලාවේ මේක දැනගත්තු ගෝඨා front line commanders ලට කෙළින්ම ‍අණ දුන්නා සුදු කොඩි උස්සන් ඇවිල්ලා බේරෙන්න හදන මිනීමරුවෝ ඔක්කොගෙම පුකට වෙඩි තියලා ඉවරයක් කරන්න කියලා. (මොකද ගෝඨාට මොළේ තියෙනවා SFට වැඩිය) ඕකෙ තරහට තමයි ඔය SF ද්‍රෝහියා (no more f***ing hero) එයාගේ BBC මිත්‍රයන්ට සුදු කොඩි කථා කියලා ගෝඨාවයි රටයි දෙකම පාවා දුන්නේ. (දැන් බොරුවට කෑ ගහනවා "හමුදාව" යුද අපරාද කලේ නෑ කියලා)

    සුදු කොඩි උස්සන් එන එවුන්ට වෙඩි තියන එක ඊනියා යුධ අපරාදයක් තමයි. හැබැයි අපි ඔක්කොම දන්නවා සුදු කොඩි බැරි නම් බෞද්ධ කොඩි උස්සන් ආවත් පාහර එල්.ටී.ටී.ඊ. මිනීමරු නායකයෝ ඔක්කොම පණ පිටින් වළලන්න ඕනේ කියලා. දැන් මේ කමිටු දාලා ට්‍රයි කරන්නේ මේ ** සුද්දන්ට දෙමළ ජනතාවට වෙච්ච අසාධාරණයක් හොයන්න ඕන නිසා නෙවෙයි. නෝර්වේ කාරයා මැදිහත් වෙලා සුදු කොඩි දාලා බේර‍ගන්න හැදුව මිනීමරුවෝ ටික මැරුණේ කොහොමද කියලා හොයන්න.

    දේශපාලන විරුද්ධකං පැත්තකින් තියපන්. යුරෝපා/ඇමරිකන් කාරයට (මූන් රූකඩයක්) විරුද්ධව සටන් කරන්න හදන එකෙක්ව පාච්චල් කරන්න එපා බං. රට සුද්දන්ගෙන් නිදහස් වුනේ 48. ඒත් උඹලා තාමත් සුද්දට ** දෙනවා.
     
    • Like
    Reactions: sanddun

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    umba Gotatai,Mahindatai,Besiltai,Namaltai.........ki denekta denawada?amaru natda?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    24476378268819911595094.jpg

    මේක මුලින්ම ලියපු එකානම් සමහරවිට සිංහලයෙක් නොවෙන්න ඇති...මේ වගේ ඒවා උඩ පැන පැන දාන්නෙත් ඉතින් සිංහලයො වෙන්න බැහැ...

    මටනම් කියන්න තියෙන්නෙ ඉතින් පව් කියලා විතරයි...

    අවජාතකයන් කව්ද කියන එක මේ වගේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා...

    :no::no::no::no::no:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    matanam me post aka kiywanna kammali.ath vimal kama kaka hari me karana wade nam mata waraddak penne na.umbalata vimal kama kana aka lokuwata penawa.ban ki mun la ratata karana wade penne na nada.ape ratata mehema wela madi......