ai අපිටම හදන්න බැරිද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,500
    1,078
    113
    srilanka
    website වලින් සේ්වාවන් ගන්නෙ නැතිව
    (අපේ pc එකෙන් ai video)


    විනාඩි 15-20 ai වීඩියෝ හදන්න අදාල චරිත වලට sound එකත් දීල?? prompt එකක් දුන්නහම ඒකට අදාලවම video එන්නෙ නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අනුරාධ A level සර්ලගෙන් සාපේක්ෂතාවදය ඉගන ගන්නෙ එකේ අනික තමයි උබ මේ අහල තියෙන්නෙ.. :ROFLMAO:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    තියරිටිකලි පුලුවන් ලෝකලි AI මොඩල් එකක් රන් කරන්න

    ප්‍රැක්ටිකලි තේරුමක් නැහැ, හොඳ මොඩල් අපිට දෙන්නෙත් නැහැ, එහෙම එකක් හොයා ගත්තත් ඒව රන් කරන්න පට්ටම ලොකු RAM එකක් සහ AI Accelerator/GPU එකක් ඕන
    එහෙම රන් කරත් පර්ෆෝමන්ස් අඩුයි.
    අපේ ලඟ තියන කම්පියුටර් වල රන් කරොත් සෑහෙන වෙලාවක් යනවා රන් වෙන්න

    ඕනම නං Ollama වගේ ටූල් එකක් දාගෙන පොඩි LLM එකක් රන් කරලා බලන්න කොහොමද වැඩ කරන්නෙ කියලා, ඒකෙ ස්පීඩ් එකත් එක්ක හිතලා බලන්න වීඩියෝ ජෙනරේට් කරන මොඩල් එකක් කොහොම රන් වෙයිද කියලා

    Diffusion මොඩල් එහෙමත් ලෝකලි රන් කරන්න පුලුවන් ඕන නං. Diffusion Bee කියලා එකක් දාල මම Mac එකේ රන් කරලා තියනවා, වින්ඩෝස් වලටත් ඒ වගේ ටූල් ඇති
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    website වලින් සේ්වාවන් ගන්නෙ නැතිව
    (අපේ pc එකෙන් ai video)


    විනාඩි 15-20 ai වීඩියෝ හදන්න අදාල චරිත වලට sound එකත් දීල?? prompt එකක් දුන්නහම ඒකට අදාලවම video එන්නෙ නෑ
    හොඳ powerful workstation pc එකක් තියනවාද ඕක run කරන්න?
     
    • Like
    Reactions: comx

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    Locally run කරන්න පුලුවන් හොඳ වීඩියෝ මොඩල් එකක්නන් නෑ හරියට මම දන්න තරමින්. ඉමේජස් වලට Stable Diffusion, Flux වගේ ඒවා තියෙනව. මේ කොයිකත් run කරන්න හොඳ gpu එකක් ඕනෙ.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,500
    1,078
    113
    srilanka
    Locally run කරන්න පුලුවන් හොඳ වීඩියෝ මොඩල් එකක්නන් නෑ හරියට මම දන්න තරමින්. ඉමේජස් වලට Stable Diffusion, Flux වගේ ඒවා තියෙනව. මේ කොයිකත් run කරන්න හොඳ gpu එකක් ඕනෙ.
    පිටරට website kohomada karanna??
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    හැම එකටම නැතුව උබට ඕනේ එක වැඩකට එකක් මොඩල් එකේ ඉදන්ම හදාගෙන පුලුවන් , එහෙන් මෙහෙන් අරන් හෛයන්නෙ නෑ උබ දැනට කරල තියන සාම්පල් වලින්ම ට්‍රේන් කරන්ඩ ඕනෙ