AI එක්ක වැඩ කරලා ඔයාලට එපා වෙලා නැද්ද? (මාර ඉවසීමක් ඕනේ!)

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මචන්ලා, මට මේ දවස්වල හිතුණු දෙයක් කියන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. අපි ඉතින් දැන් හැම දේකටම ChatGPT, Gemini වගේ AI Tools පාවිච්චි කරනවනේ. ඒත් මට මේවා එක්ක වැඩ කරද්දී මාර ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා.

    සමහර වෙලාවට මාරම වැදගත් වැඩක් කරගන්න ගියාම මුන් ඒක අන්තිම මොහොතේ අනාගන්නවා. එක පාරක් සුපිරියට වැඩේ කරලා දෙනවා, හැබැයි ඊළඟ පාර ඒ වගේම දෙයක් ඇහුවම මෙලෝ රහක් නැති උත්තර දෙනවා.

    තව දෙයක් තමයි, අපි හොඳටම දන්න දේවල් ගැන මුන් පට්ටපල් බොරු කියනවා. අපි දන්න කියන විෂය කරුණු වුණත් වැරදියට දාලා, කිසිම ගාණක් නැතුව ඒක ඇත්ත වගේ ලියනවා. ඉතින් ඒක හරියට බලන්නේ නැතුව පාවිච්චි කළොත් අපිට තමයි කෙළ වෙන්නේ.

    ඇත්තටම මට හිතෙන්නේ AI කියන්නේ අපේ ඉවසීම පුරුදු කරන්න ආපු දෙයක් කියලා. මොකද ඉතින් ඕකට බැනලා වැඩක් නැහැනේ, ඌට ඒවා දැනෙන්නේ නැති නිසා. අන්තිමට අපිටමයි ඉවසන්න වෙන්නේ. ඕකට බැන බැන ඉන්නවා වෙනුවට, වැරැද්දක් වුණාම ආයේ හදලා කරගන්න එක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ.

    ඔයාලටත් AI එක්ක වැඩ කරද්දී මේ වගේ අවුල් ගිහින් තියෙනවද? කොහොමද ඔයාලා මේ වගේ වෙලාවට ඉවසන්නේ? මේවා ඇත්තටම අපේ වැඩ ලේසි කරනවද නැත්නම් ඉවසීම පරීක්ෂා කරනවද?

    උඹලගේ අත්දැකීම් ටිකත් කොටාගෙන යමු බලන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒකෙ ඇත්තක් තියෙනවා. සමහර ප්‍රෝග්‍රමින් ටාස්ක් අන්තිම මොහොතේ අවුල් කරලා දාල වටේ යන්න පටන් ගන්නවා. එතකොට අපි නාස්ති කරපු කාලය අපරාදේ. ආපහු මුල ඉදන් තනියම කරන්න වෙනවා.

    හොඳම දේ දැන් AI එක්ක වැඩ කරලා මිනිස්සු AI නැති කාලේ කරපු දෙයක් දැක්කම එකේ වටිනා කම වැඩියි කියල හිතෙන්න පටන් අරන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඒකෙ ඇත්තක් තියෙනවා. සමහර ප්‍රෝග්‍රමින් ටාස්ක් අන්තිම මොහොතේ අවුල් කරලා දාල වටේ යන්න පටන් ගන්නවා. එතකොට අපි නාස්ති කරපු කාලය අපරාදේ. ආපහු මුල ඉදන් තනියම කරන්න වෙනවා.
    මම බැකප් ගන්නවා බන් , පිස්සු කෙලින්න පටන් ගන්නකොටම කලින් තැන ඉදලා කර වනවා. එකෙන් ටිකක් විතර ශේප්. සමහර වෙලාවට ඌ දෙයක් කරලා කෙල වුනාම ඌ අපි කරා වගේ කියවනවා වැරදි මට එක තමා තද වෙච හොදම එක.
    හොඳම දේ දැන් AI එක්ක වැඩ කරලා මිනිස්සු AI නැති කාලේ කරපු දෙයක් දැක්කම එකේ වටිනා කම වැඩියි කියල හිතෙන්න පටන් අරන්.
    ඔව්
    Waradi kiyala deela AI hondata train karapan, ethakota company ekata wasi.
    වෙලාවක් නැහැ බන්
    Local llm ekak hadaganin uba karana wada walata.
    try කරන්න ඕනේ
    AI kiyanneth jeppek wenna athi anudradhapure inna.
    :lol:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Antigravity eke wage nam rules denna, wenas karanna ona widiha etc.
    thaniyen karoth 1month yana app eka 3 weeks or less karanna puluwan AI help eken.

    zero indan AI walin app eka hadanna neme apita kohomath hadanna danna app eka hadanna AI eka associate software engineer kenek widihata use karanna nam awulak naha.

    https://codelabs.developers.google.com/getting-started-google-antigravity#8


    kohomath kiyanan de nam 100% hariyata wenne naha , epa kiyana ewa wenawa welawakata
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • රොබෝ කෙනෙක් වුණත්, මැශින් එකක් වුණත් භෞතික දේකට වෙන්න පුළුවන් දේම මෙතනදිත් වෙනව කියලයි මගෙ හැඟීම නං මචන්. දිගට යන වැඩකදි ලිමිට් එකකට එනවා. ප්‍රෝ වර්ශන් වුණත් එහෙමයි.

    මට නං ඒකෙදි හොඳක් වෙනවා මචන්. මොකද ස්ක්‍රීන් ටයිම් එකත් එක්ක අපිට නොදැනිම ඉන්න එකත් අඩු කරගන්න එක්ක නැගිටල යනවා පොඩි බ්‍රේක් එකක් ගන්න. අපෙත් ප්‍රඩක්ටිවිටි අඩු වෙනවා නැත්තන්. ඊට පස්සෙ ඒජන්ටත් බ්‍රේක් එකක් දෙනවා. ඊට පස්සෙ නං අර ගතිය මම දකින්නෙ නෑ

    Gemini can make mistakes, so double-check it
    Chat-GPT can make mistakes, so double-check it
     
    • Like
    Reactions: Yin And Yang

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    hi chat gpt
    hey gemeni
    thank you

    ewage gahapan unge process wadi wela oluwa pupuranna wage wenawa .

    metrix aul yanwa . umba type karama Ai niwan yanna hithila athi.
     
    • Like
    Reactions: Yin And Yang

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    AI එක්ක වැඩ කරනකොට අනාගන්නව කියන්නෙම ඒක ඔයාගෙම mistake එකක්. කොච්චර හොඳ නැවක් තිබ්බත් ඒ නැව හරියට ගෙනියන්නෙ captain. Captain චොර නං නැව ගිල්ලවන්න උනත් captain ට පුළුවන්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    මට නම් පට්ට ලේසියි බන් Academic වැඩ වලට. වෙලාවකට බුල ගහනවා තමයි ඒත් ඒවාට පොඩි Solution හොයාගන්න පුළුවන්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උන් එක්ක යද්දි වැඩේ ලේසි වෙනවා
    හැම තිස්සෙම 100% හරි නෑ. මටත් ඒක මීටර්. ට්‍රැක් පනින ගතියක් තියේ.
    හැබැයි තනියම ගේමක් ගහන එකෙක්ට මහ මෙරක්
    ඒ වෙන වැරදි අමතක කරලම දාන්න පුළුවන්

    ChatGPT can make mistakes. Check important info.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Chatgpt මාරම සිරා, මම මගෙ chatgpt calibrate කරලා තියෙන්නෙ mama
    1. No cheerleading effect
    2. No sugar coating
    3. No praising the user

    Technology එක පාවිච්චි කරද්දි තෙරෙනවා ඌ මාර සිරා කියලා. නිකම් ම questions අහන්න epaa, ඌව break කරන ප්‍රශ්න අහපන් පුලුවන් වෙලාවට. මාර සිරා conversations යන්නෙ. Mama sinhawanshe email eken hadapu account eke calibrate karapu chstgpt mage usual email ekata maaru karanna openai support eken ahuwa. Un ba kiwwuwaa, mama kohomma hari chatgpt eken ma eka transfer karagaththa. OpenAi ba kiyapu eka mama achieve kara chatgpt eken ma. 😱😁. Thawa impressive examples dennam 100k wunath.

    Thawa uta time eka kiyanna ba, design constraint, mama eka overcome karaa uta time eka ganna web url ekak dheela. Godak dhewal thiyenawaa.
    ------ Post added on Dec 30, 2025 at 6:11 AM