AI කොරයි අපිට!!! 😂😂😂

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Okkoma balanna welawa na. Umba kiyanne me wage Engineers lawa replace karanna bari wei kiyalada AI walin?
    Ow wenna puluwan. :yes:
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    134
    138
    43
    6 7 GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113

    පේන විදියට IT පැත්තට යන්න ආසාවක් ඇවිති, නොහැකියාව නිසාඅ කරගන්න බැරිවෙලා අන්තිමට සිවිල් කරලා එදා ඉඳන් අවුරුදු ගානක් අඩු පඩියට වැඩ කරන අතරෙ IT කරන උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක දිහා බලන් හුල්ලපු බුවෙක් උඹ. ගොඩක් උන්, උඹේ salary එකට වඩා මාසෙකට බදු ගෙවනවා ඇති බන්. :sneaky: :sneaky:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,716
    113
    Site ekt gihin hariyt design eka karalada kiyala check krn kaella kohomd replace karanne?
    Ubata thama wenasa therenne nathi ekai prashne kollo blue collar and white collar jobs wala.
    Site ekata gihin design eka hariyata karalada kiyala check karana eka witharai da Civil engineer kenek ge job scope eke thiyenne ?

    Uge anik repetitive weda tika automate karala duwanna puluwan gaanata aawama uge workload eka adu wenawa. Ethakota civil injo 10k hitapu firm ekaka workload eka less than 10 hire karala karanna puluwan.
    Oka kaalayak weddi job scope ekkama wenas wenawa. Owata adapt wenawa jobs.

    Uba hithanna epa site ekata gihin observe karana wade AI ekata karanna bari nisa witharak civil engineering profession is safe from AI kiyala.

    Oka karanna puluwan SOP genalla. Okata anugatha wenna kalayak yai. A kaale samahara vita ape lifetime eka athule nowenna puluwan. Habai ithin with time, everything changes. Cost reduction methods hoyaddi civil engineering firmsma owa options widiyata clientslata dei.

    USA wala lift operators la gena hoyala balapan mokada wune kiyala. History repeats. Just because there is a physical aspect of your job, do not think it is safe from AI ;)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    පේන විදියට IT පැත්තට යන්න ආසාවක් ඇවිති, නොහැකියාව නිසාඅ කරගන්න බැරිවෙලා අන්තිමට සිවිල් කරලා එදා ඉඳන් අවුරුදු ගානක් අඩු පඩියට වැඩ කරන අතරෙ IT කරන උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක දිහා බලන් හුල්ලපු බුවෙක් උඹ. ගොඩක් උන්, උඹේ salary එකට වඩා මාසෙකට බදු ගෙවනවා ඇති බන්. :sneaky: :sneaky:
    ඒක තමයි බන්
    ගොඩක් එවුන්ට තියෙන්නෙ අනෙක් ෆීල්ඩ් නැගල යන එක නෙමෙයි
    උන්ට වඩා අඩු A/L රිසල්ට් ගනිපු එවුන්, IT කරලා ලොකු සැලරි ගන්න එකේ කුහක කම

    මාත් එක්ක කලින් වැඩ කරලා තියනවා මාත් එක්ක A/L කරලා අර Colombo Computer Science ගිහින් අවුරුදු 3න් අවුට් වෙලා මාත් එක්ක එකම කැම්පැනියෙ මට වඩා සැලරි ගනිපු එකෙක්. (මම A/L කරලා Island rank එකකුත් දාල, අවුරුදු 4කුත් කෙලවලා එද්දි, අරූ අවුරදු 3න් ඩිග්‍රිය කම්ප්ලීට් කරන් අවුරුද්දක එක්ස්පීරියන්සුත් තිබුනා)

    දැං හිතපන්කෝ මාත් එක්ක Eng ඇවිත් CSE/Tronic කරපු ටික දෙනෙක්ගෙ ඇරෙන්න කරපු අනෙක් හැම එකාගෙම සැලරි අරූට වඩා හෙන අඩුයි නේ බන්. අර colombo ගියපු එකා යන්තං B2/C1 විතර රිසල්ට් එකකින් ගිහින් අර අයිලන්ඩ් රෑන්ක් දාල මෙරිට් රෑන්ක් දාල enginerring කරන එවුන්ට වඩා සැලරි ගන්නවා
    එතකොට තමයි ඔය අනෙක් ෆීල්ඩ් වල එවුන්ගෙ කුහක කම එන්නෙ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    පේන විදියට IT පැත්තට යන්න ආසාවක් ඇවිති
    මම ඉන්නේ Academia වල බං. ගොඩක් වෙලාවට මම කරන Research වලින් කරන්නේ Machine learning/Deep learning වල තියෙන Applicable side එක Structural engineering වලට Use කරනවා. PhD එකක් කරන දවසට උඹට මම මේ අවුරුදු දෙකේ Publish කරපු දේවල් ටිකක් පෙන්නන්නම්.

    අන්තිමට සිවිල් කරලා එදා ඉඳන් අවුරුදු ගානක් අඩු පඩියට වැඩ කරන අතරෙ
    අවුරුදු ගාණක් නම් උඹ වගේ වැඩ කරලා නෑ බං. තාම අවුරුදු දෙකයි අවුට් වෙලා. 😂 😂
    IT කරන උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක දිහා බලන් හුල්ලපු බුවෙක් උඹ. ගොඩක් උන්, උඹේ salary එකට වඩා මාසෙකට බදු ගෙවනවා ඇති බන්. :sneaky: :sneaky:
    මොරා පේරා වල CS Out වෙච්ච ගමන් එවුනුත්, ලොකු Salary තියෙන IT offers වලට යන්නේ නැතිව, මම වගේ කැම්පස් එකේ ඉදන්ම තමන්ගේ Publications ටික Focus කරලා, තමන්ගේ Academic portofolio එක හදාගන්නවා. අපි හැමෝටම එකම Salary එකක් තියෙන්නේ. ඒ නිසා මට IT කරන එවුන් එක්ක හූල්ලන්න කිසිම උවමනාවක් නම් නෑ බං.

    Site ekata gihin design eka hariyata karalada kiyala check karana eka witharai da Civil engineer kenek ge job scope eke thiyenne ?

    Uge anik repetitive weda tika automate karala duwanna puluwan gaanata aawama uge workload eka adu wenawa. Ethakota civil injo 10k hitapu firm ekaka workload eka less than 10 hire karala karanna puluwan.
    Oka kaalayak weddi job scope ekkama wenas wenawa. Owata adapt wenawa jobs.

    Uba hithanna epa site ekata gihin observe karana wade AI ekata karanna bari nisa witharak civil engineering profession is safe from AI kiyala.

    Oka karanna puluwan SOP genalla. Okata anugatha wenna kalayak yai. A kaale samahara vita ape lifetime eka athule nowenna puluwan. Habai ithin with time, everything changes. Cost reduction methods hoyaddi civil engineering firmsma owa options widiyata clientslata dei.

    USA wala lift operators la gena hoyala balapan mokada wune kiyala. History repeats. Just because there is a physical aspect of your job, do not think it is safe from AI ;)
    උඹ මට පෙන්නපන් ඔහොම Civil ඉන්ජෝ 10ක් වැඩකරපු තැනට AI නිසා එක Civil ඉන්ජෙක් ගත්ත. එක හොද Reference එකක් පෙන්නපන්. උඹ දාන එක Example එකකට මම IT එවුන් එහෙම Replace කරපු Examples 5ක් දානවා. අනිත් රෙද්දවල් වැඩක් නෑ. මේක කරමුද?

    Yako umba structural engineer kenek welath ohoma kathaawak kiyanawa kiyanne aniwa maalimawata chande denna Eththe..🤣
    බයිලා වැඩක් නෑ. Reliable Source එකක් පෙන්නපන්. 🤣🤣🤣
    ------ Post added on Aug 9, 2026 at 10:46 PM

    ඒක තමයි බන්
    ගොඩක් එවුන්ට තියෙන්නෙ අනෙක් ෆීල්ඩ් නැගල යන එක නෙමෙයි
    උන්ට වඩා අඩු A/L රිසල්ට් ගනිපු එවුන්, IT කරලා ලොකු සැලරි ගන්න එකේ කුහක කම

    මාත් එක්ක කලින් වැඩ කරලා තියනවා මාත් එක්ක A/L කරලා අර Colombo Computer Science ගිහින් අවුරුදු 3න් අවුට් වෙලා මාත් එක්ක එකම කැම්පැනියෙ මට වඩා සැලරි ගනිපු එකෙක්. (මම A/L කරලා Island rank එකකුත් දාල, අවුරුදු 4කුත් කෙලවලා එද්දි, අරූ අවුරදු 3න් ඩිග්‍රිය කම්ප්ලීට් කරන් අවුරුද්දක එක්ස්පීරියන්සුත් තිබුනා)

    දැං හිතපන්කෝ මාත් එක්ක Eng ඇවිත් CSE/Tronic කරපු ටික දෙනෙක්ගෙ ඇරෙන්න කරපු අනෙක් හැම එකාගෙම සැලරි අරූට වඩා හෙන අඩුයි නේ බන්. අර colombo ගියපු එකා යන්තං B2/C1 විතර රිසල්ට් එකකින් ගිහින් අර අයිලන්ඩ් රෑන්ක් දාල මෙරිට් රෑන්ක් දාල enginerring කරන එවුන්ට වඩා සැලරි ගන්නවා
    එතකොට තමයි ඔය අනෙක් ෆීල්ඩ් වල එවුන්ගෙ කුහක කම එන්නෙ
    යකෝ මොරටුවේ, පේරාදෙණියේ CS අවුට් වෙච්ච එවුනුත් මගේ Path එකේ යනවා. ලොකු IT offers වලට යන්නේ නැතුව. Academic career එක Focus කරලා.
    ------ Post added on Aug 9, 2026 at 10:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මම ඉන්නේ Academia වල බං. ගොඩක් වෙලාවට මම කරන Research වලින් කරන්නේ Machine learning/Deep learning වල තියෙන Applicable side එක Structural engineering වලට Use කරනවා. PhD එකක් කරන දවසට උඹට මම මේ අවුරුදු දෙකේ Publish කරපු දේවල් ටිකක් පෙන්නන්නම්.

    අවුරුදු ගාණක් නම් උඹ වගේ වැඩ කරලා නෑ බං. තාම අවුරුදු දෙකයි අවුට් වෙලා. 😂 😂

    මොරා පේරා වල CS Out වෙච්ච ගමන් එවුනුත්, ලොකු Salary තියෙන IT offers වලට යන්නේ නැතිව, මම වගේ කැම්පස් එකේ ඉදන්ම තමන්ගේ Publications ටික Focus කරලා, තමන්ගේ Academic portofolio එක හදාගන්නවා. අපි හැමෝටම එකම Salary එකක් තියෙන්නේ. ඒ නිසා මට IT කරන එවුන් එක්ක හූල්ලන්න කිසිම උවමනාවක් නම් නෑ බං.

    උඹ මට පෙන්නපන් ඔහොම Civil ඉන්ජෝ 10ක් වැඩකරපු තැනට AI නිසා එක Civil ඉන්ජෙක් ගත්ත. එක හොද Reference එකක් පෙන්නපන්. උඹ දාන එක Example එකකට මම IT එවුන් එහෙම Replace කරපු Examples 5ක් දානවා. අනිත් රෙද්දවල් වැඩක් නෑ. මේක කරමුද?

    බයිලා වැඩක් නෑ. Reliable Source එකක් පෙන්නපන්. 🤣🤣🤣
    ------ Post added on Aug 9, 2026 at 10:46 PM
    Academia කියාගෙන ඒක අස්සෙම රිංගන්නෙ ඉන්නෙ ලොස් උන්. උඹට ඇරියස් එකක් නැත්තන් ඇයි උඹ වෙන ෆීල්ඩ් එකක වෙලා තියෙන distruptive changes ගැන දවස ගානෙ ත්‍රෙඩ් දාන්නෙ? ඒක කරගන්න බැරි වෙච්ච එක ගැන උඹේ හිතේ දුක නැති කරගන්න නෙ බන් ඔය කරන්නෙ. :yes: :yes:
     
    Okane ithin kiyanne.
    Obathuma thaama mama kiyapu eka oluwata aran naha hariyata.

    Obathuma oya hithana widiyatama digatama hithanna. IT wedak naha thamai. Civil engineering nisa thamai me loke issarahata yanne.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    යකෝ මොරටුවේ, පේරාදෙණියේ CS අවුට් වෙච්ච එවුනුත් මගේ Path එකේ යනවා. ලොකු IT offers වලට යන්නේ නැතුව. Academic career එක Focus කරලා.
    Yes yes බන්
    මම කිවුවෙ දැං ඔය IT වැටිලා කියලා දඟලන එවුන්ට (IT වැටිලා තමයි ඒත් දඟලන්නෙ සිවිල් කරන එවුන්නේ)

    මගේ බැච් එකෙත් Academia වල ඉඳපු එවුන් දැන් PHD අරගෙන සේරම, ලකාවෙ ඉන්න එවුන් දැං කැම්පස් වල senior lectures ලා වගේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    Academia කියාගෙන ඒක අස්සෙම රිංගන්නෙ ඉන්නෙ ලොස් උන්. උඹට ඇරියස් එකක් නැත්තන් ඇයි උඹ වෙන ෆීල්ඩ් එකක වෙලා තියෙන distruptive changes ගැන දවස ගානෙ ත්‍රෙඩ් දාන්නෙ?
    ආතල් එකට දාන ත්‍රෙඩ් වලට, හෑලි ලියන උඹලා වගේ ගොන් පොන්නයෝ ඉන්න නිසා. 😂 😂
     
    • Love
    Reactions: elakiri_boy_22

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,716
    113
    1*mppRR0mMXjHmjbsOgtScXg.png

    Academia කියාගෙන ඒක අස්සෙම රිංගන්නෙ ඉන්නෙ ලොස් උන්. උඹට ඇරියස් එකක් නැත්තන් ඇයි උඹ වෙන ෆීල්ඩ් එකක වෙලා තියෙන distruptive changes ගැන දවස ගානෙ ත්‍රෙඩ් දාන්නෙ? ඒක කරගන්න බැරි වෙච්ච එක ගැන උඹේ හිතේ දුක නැති කරගන්න නෙ බන් ඔය කරන්නෙ. :yes: :yes:
    Mu thaama campus out wela awurudu dekai lu.
    Thaama honeymoon phase eke aththe.
    ------ Post added on Aug 9, 2026 at 11:05 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    A kaale samahara vita ape lifetime eka athule nowenna puluwan.;)
    එහෙනම් මචන් අපි මේ ගැන කථා නොකර ඉමු නේද. මම එච්චර දුරට හිතුවේ නෑ. මම හිතුවේ මේ අවුරුදු 5-10 ඇතුලේ නැතිවන IT Jobs ටික ගැන විතරයි. :sorry::sorry::sorry::sorry:

    (IT වැටිලා තමයි ඒත් දඟලන්නෙ සිවිල් කරන එවුන්නේ)
    Yako me athal ekak ganne. Athal ekata mehema ewa danne

    Mu thaama campus out wela awurudu dekai lu.
    Thaama honeymoon phase eke aththe.
    ------ Post added on Aug 9, 2026 at 11:05 PM
    Aiya wage IT field eke waddek wena hati kiyala denawada? Civil nam wedak na 😂 😂
    ------ Post added on Aug 9, 2026 at 11:06 PM
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,716
    113
    Aiya wage IT field eke waddek wena hati kiyala denawada? Civil nam wedak na 😂 😂
    ------ Post added on Aug 9, 2026 at 11:06 PM
    Ane hapoi mama nam IT waddek nemei malayo.
    Habai mehemai...
    Ali puken awa wage meke survive wenna baha. Update wenna ona kaaleta hari yanna.
    Nathnam ithin thamanta puluwan scope ekak hoyagena eke deep yanna ona. Niche domain.
    Academic wunath hodai weda bari nam. Pora talk didee inna thiyenne. Thamanta challenge karana podi ekek ahu wunoth marks aduwen deela uuwa kapala daanawa ;)