ඉතින් එහෙනම් මොන පකටද බං, මම කියපු එක ඇත්ත කියලා උඹ පිළිගත්තේ. ගොන් පොන්නයා. එක වචනෙක ඉන්න බෑ.උඹලගෙ ජොබ්වලට මොන humonoidලද පොන්ස්, AI අලින් උඹලට වඩා හොඳට structure එක design කරලා, TO කෙනෙක්ට 50ක් දාල දීල බස් එකටත් සල්ලි දීලා පුකට පයින් ගහල ගිහින් සයිට් එක බලලා එන්න කියයි. ඇයි උඹල ඊටවඩා අමුතු දේවල් කරනවද?![]()
![]()
Stablity කතාව හරි, ඒත් බන් end of the day අපි money කියන දේ නෙ බලන්නෙ. IT වල යන්න පුලුවන් ලොකු පරාසයක් තියෙනවා. එකම සෙට් එකට ට්‍රයි කරනකොට ඉතින් ජොබ් අඩුයි.