AI ඩිග්‍රියක් ඇවිල්ලා

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    that's a separate problem in MSCs MBAs in Srilankan Unis. What they do is trying to give teaching opportunities to their existing staff but not bringing the best resource to teach the subject. In certain area their lecturers are not competent to deliver content upto the level required for a master level learner.
    Totally agree with you bro,
    But as I know some lecturers are teaching at IIT, same subjects but in a different way. if they cannot deliver what they learned, then there's no point in doing the same thing again.

    You don't believe for some subjects they asked us to do some lectures for other students. ( not all the lectures but there were 2 ). That's why I have a doubt about the BSc program.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Ubata pissuda. Oya uba kiyanne AI wala 5% withara set eka gena. Oita wediya use wena ewa thawa ona tharan thiyenawa.

    AI is not equal to Deep learning/Machine learning
    දැන් ai කියන ගොඩක් ඒවා machine learning /deep learning නේද? ඇත්ත ට ම AI use වෙන තැන් තියෙනව ද? ඔය AI කියන definitions එකට ගැලපෙන AI ඇත්ත ටම practicly තියෙනවා ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කෝට් නොකර රිප්ලයි එකක් දාන්නන් ඩවුට් එකක් හැදිල තියෙන නිසා.

    බුද්ධිමය යාන්ත්‍රවිද්‍යව කියන්නෙ සබ්ජෙක්ට් ගොඩක් එකතුවක්ම නෙවෙයි. ඒකත් එක්ක ඕනි ප්‍රශ්න විසීදීමට ප්‍රශ්නයක් දිහා බලන පුරුද්ද. ඩොක්ටස්ල ප්‍රශ්න දිහා බලන විදියට නෙවෙයි ඉන්ජො බලන්නෙ. ඒ ගොල්ලො බලන විදියට නෙවෙයි ගණ්තග්න්යො ප්‍රශ්න දිහා බලන්නෙ. ගණිතයට හරියටම හරි උත්තර තිබ්බට ස්ටැට් වල තියෙන්නෙ සම්භාවිතාවක්. මේ කියන දේ AI වලටත් අදාලයි. ඔහොම ඩිග්‍රි එකක් ගේන්න හේතුව තමා ඔය කියන මයින්ඩ් සෙට් එක මුල ඉදලම හදන්න ඕනි කියන දේ. AI සොලූශන් එකක් දෙන කෙනෙක් ප්‍රශ්නයක් දිහා බලන ව්දිහ ඒකට ව්සදුමක් එන්න හිතන විදිය මුල ඉදලම පුරුදු වෙන්නෙ නැතුව හොද AI ප්‍රශ්න විසදන්නෙක් හදන්න බෑ. ඔය අවුරුදු 4 තියෙන වටිනම දේ ඒ ප්‍රැක්ටිස් එක. සිලබස් තියරි ඕනි එකක් දැන් යූටියුබ් එකේන් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් උනාට ඔකෙදි දෙන්න ප්ලෑන් කරල තියෙන ට්‍රේනින් එක හම්බ වෙන්නෙ නෑ කොහෙන්වත්.
    සබ්ජෙක්ට් එකේ සමහර කොටස් දිනපතා අලුත් උනාට සමහර කොටස් වලට අලුත් තියරි ඇවිත් නෑ හදුන්වාදුන්නට පස්සෙවත්. AI කියන්නෙ ML විතරක් නෙවෙයි ඒක මුලු විශයෙන්ම 1%ක්වත් නැති බොහොම සුලු කොටසක්.
    AI ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නව නන් මේක හොදම හොද අවස්තාවක්. අවුරුදු 4කින් ඔය ගන්න එක්ස්පීරියන්ස් එකයි සබ්ජෙක්ට් එක ගැන දැනුමයි ඔය පාත් එකේ නොයා ගන්න අඩුම 12+ අවුරුද්දක්වත් යයි. ඒකත් හරි විදියට කට්ටිය ලැබුනොත්.

    ලෙක්චර උගන්නන්නෙ නැත්තන් තතියම මහන්සි වෙන්න. කන්ටෙන්ට් එක ලැබෙනවනෙ. ඒක බේස් කරගෙන දැනුම හදාගන්න. ඕකෙ ඉන්න ගොඩක් අය හොදට කියල දෙනව ඔළුව ෆ්‍රී එකේ වෙන වෙන ඒව හිතන්නෙ නැතුව වැඩේට බහින්න අනිවා ගොඩ යන්න පුළුවන්.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    base ekak danawanam online ona tharam resources tiyenawane online. Ape lectures walin bageta bagayak tibbe Japanese walin. melo reddak terune ne. Online thamai game eka gehuwe. kohomath AI wage subject ekak karanawanam lankawe lecala uptodate nethuwa ethi.
    Mata pluwan podak Mathlab walin code tikak ehata mehata karana...kohomad aoka thawa brush up kara gana
     
    • Like
    Reactions: timetraveler1921

    shenat

    Well-known member
  • May 13, 2007
    58,501
    86,777
    113
    ආශ්චර්යමත් රටක
    කෝට් නොකර රිප්ලයි එකක් දාන්නන් ඩවුට් එකක් හැදිල තියෙන නිසා.

    බුද්ධිමය යාන්ත්‍රවිද්‍යව කියන්නෙ සබ්ජෙක්ට් ගොඩක් එකතුවක්ම නෙවෙයි. ඒකත් එක්ක ඕනි ප්‍රශ්න විසීදීමට ප්‍රශ්නයක් දිහා බලන පුරුද්ද. ඩොක්ටස්ල ප්‍රශ්න දිහා බලන විදියට නෙවෙයි ඉන්ජො බලන්නෙ. ඒ ගොල්ලො බලන විදියට නෙවෙයි ගණ්තග්න්යො ප්‍රශ්න දිහා බලන්නෙ. ගණිතයට හරියටම හරි උත්තර තිබ්බට ස්ටැට් වල තියෙන්නෙ සම්භාවිතාවක්. මේ කියන දේ AI වලටත් අදාලයි. ඔහොම ඩිග්‍රි එකක් ගේන්න හේතුව තමා ඔය කියන මයින්ඩ් සෙට් එක මුල ඉදලම හදන්න ඕනි කියන දේ. AI සොලූශන් එකක් දෙන කෙනෙක් ප්‍රශ්නයක් දිහා බලන ව්දිහ ඒකට ව්සදුමක් එන්න හිතන විදිය මුල ඉදලම පුරුදු වෙන්නෙ නැතුව හොද AI ප්‍රශ්න විසදන්නෙක් හදන්න බෑ. ඔය අවුරුදු 4 තියෙන වටිනම දේ ඒ ප්‍රැක්ටිස් එක. සිලබස් තියරි ඕනි එකක් දැන් යූටියුබ් එකේන් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් උනාට ඔකෙදි දෙන්න ප්ලෑන් කරල තියෙන ට්‍රේනින් එක හම්බ වෙන්නෙ නෑ කොහෙන්වත්.
    සබ්ජෙක්ට් එකේ සමහර කොටස් දිනපතා අලුත් උනාට සමහර කොටස් වලට අලුත් තියරි ඇවිත් නෑ හදුන්වාදුන්නට පස්සෙවත්. AI කියන්නෙ ML විතරක් නෙවෙයි ඒක මුලු විශයෙන්ම 1%ක්වත් නැති බොහොම සුලු කොටසක්.
    AI ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නව නන් මේක හොදම හොද අවස්තාවක්. අවුරුදු 4කින් ඔය ගන්න එක්ස්පීරියන්ස් එකයි සබ්ජෙක්ට් එක ගැන දැනුමයි ඔය පාත් එකේ නොයා ගන්න අඩුම 12+ අවුරුද්දක්වත් යයි. ඒකත් හරි විදියට කට්ටිය ලැබුනොත්.

    ලෙක්චර උගන්නන්නෙ නැත්තන් තතියම මහන්සි වෙන්න. කන්ටෙන්ට් එක ලැබෙනවනෙ. ඒක බේස් කරගෙන දැනුම හදාගන්න. ඕකෙ ඉන්න ගොඩක් අය හොදට කියල දෙනව ඔළුව ෆ්‍රී එකේ වෙන වෙන ඒව හිතන්නෙ නැතුව වැඩේට බහින්න අනිවා ගොඩ යන්න පුළුවන්.

    Mokakda e kiyana training eka?
    Mokakda eke wisheshsthwaya?

    Ai eka wena tanakin ganna awurudu 12k yanne?
     
    • Like
    Reactions: timetraveler1921

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    Mokakda e kiyana training eka?
    Mokakda eke wisheshsthwaya?

    Ai eka wena tanakin ganna awurudu 12k yanne?
    තින්කින් එක මචන්. එකම ප්‍රශ්නෙ අර මම කිව්ව විදියට ෆීල්ඩ් දෙකකට පේන්නෙ දෙවිදියකට. AI වල නන් සිම්පල්ම සොලූශන් එක පේන්න ඕනි. වෙන එකක ඉදල එනකොට ඕක හැදෙන්නෙ එක්ස්පීරියන්ස් එකෙන් ඉතින් වෙලා යනව. මුල ඉදලම ට්‍රේන් උනා නන් එතකොට ඕක අමුතුවෙන් හදන්න ඕනි නෑනෙ එක්ස්පීරියන්ස් වලින් පොලිශ් වෙනවනෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    awulak na ban. type karaddi kiyawaddi poddak ehe mehe wenawa.

    AI
    walata illanne
    C 1i , S 2i
    ei ban ehema

    machine learning, natural language processing
    ehema karanna pissu hedenawane ban
    ithin hama ekama ohoma thamayi..

    anith un ekka Z-score eken happenna giyama rage thiyenne.

    S3 gaththu onema ekekta enne Campus yanna qualified kiyala thama.
    ------ Post added on May 21, 2021 at 7:55 PM
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Mata pluwan podak Mathlab walin code tikak ehata mehata karana...kohomad aoka thawa brush up kara gana
    Mathlab kiyanne dying language ekak.

    1) math lab amathaka karala danna.
    2) python (first choice) or amarunam R language eka thora ganna.
    3) Intermediate stats balanna.
    4) ML concept tikak igana ganna. (mama patan gatte professor Andrew NG ge videos walin)
    5) excersices karanna puluwan tharam.
    6) python wala numpy, pandas , scikitlearn , matplotlib(graph walata) wage libraries thamai mulin ona wenne. eka niwa ewage usage eka study karanna.
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18

    මේ ගෝත රිප්ලයි එකෙන් පස්සෙ හැම එකා ම කම්මැලි කමක් ගැන කියවන්න අරන් ත්‍රෙඩ් එක ගූ ගොඩක් වෙලා :angry: . කොහෙද කම්මැලි කමක් කියල තියෙන්නෙ? එහෙනම් මෙච්චර වයස ගිහින් එක්සෑම් කරනව ද තනියම ඒකත් උසස් ගණිතය එක්ක?
    මට ප්‍රෝග්‍රැමින් එපා වෙලා තියෙන්නේ මේකෙ උන් ඒකෙ තියෙන ස්ට්‍රෙස් එක ගැන කියල අඩ අඩ දාපු ත්‍රෙඩ් දැකලමයි. අනික කම්පියුටරෙ නිසා මට ඇස් අමාරුවකුත් ආවා. දැන් අවුරුදු 2කින් විතර ලැප් එක ඇරියෙවත් නෑ.
    "BSc (Hons ) Applied Science" karapu kattiya dan field ekata gihin karanneth "Data Science" side eka . E degree eke regression, anova tables,programming,statistics okkoma thiynawa . Ithin field ekata gihin application peththa berinam wedak nehe . AI peththa naraka nehe . Neural Networks,Deep Learning, Machine Learning , Predictions walata specialized degree ekak thiyenawa kiyanne hodayi . E peththatama focus wenna puluwan :yes: . "BSc (Hons) AI" degree eka select karana eka oya thamayi decide kranna ona .
     
    • Love
    Reactions: timetraveler1921