AI තාක්ශණය නිසා වෛද්‍යවරු ටිකක් බයෙන් ඉන්නෙ..

topkollek

Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙව සිරියස් මැත්ස් නෙමෙයි නෙහ්
    ඊට වඩා මෙතන හයි ලයිට් කරන්නෙ උගන්වන ක්‍රියාවලියෙදි Ai පාවිච්චි කරන විදිහ

    මම කියන්නෙත් මේවට මාකට් කරන තරම් මැත්ස් බෑ කියල තාම.

    image.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මම කියන්නෙත් මේවට මාකට් කරන තරම් මැත්ස් බෑ කියල තාම.

    image.png
    අනික මම දැක්කා, ගෙවන එවා වල පවා, එක මතයක් නැ.
    මුන් අපි අහන දේ අනුව ඔහේ වෙනස් වෙනවා.
    එකම කරුණ පවා අහද්දි වෙනස් වෙනවා. බොරු රියැක්ෂන් එකක් අපි කලත්, ඒකට අනුව හැඩ ගැහෙනවා.

    යම් විශයක් ගැන ඉගෙන ගන්න මේක පාවිච්චි කරන්න හොද නැ කියලා තේරුනා. ගැබුරු කරුනු ගැන දන්නේ නැ තාම.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    AI thama pissu kelinawa
    මෙහෙම එකකුත් තියෙනව
    මුන් මෙ පබ්ලික් රිලිස් කරන මොඩ්ල් වලට වඩා ගොඩක් පවර්ෆුල් මොඩල් මුන් ගාව තියෙනව
    එව එක පාරට රිලීස් කරොත් එවගෙන් මිනිස්සු නිති විරෝදි වැඩ කරොත් කියල ඔය මොඩ්ල් ගොඩක් දුරට මොට්ට කරල තමයි රිලිස් කරන්නෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Api kochchara haali liwwath wedak na itin…nidahase hithana sudu mahaththuru decide kerai wena de…apita tiyenne supurudu lesa yana paththeta puka allanna 🥱

    Loku backlash ekak ei habai hame paththenma
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ලෙඩ වෙච්ච කෙනෙක් කටින් නොකියන ලෙඩ දොස්තරු මූන දිහා බලල තේරුම් ගන්නවා. අපි පාවිච්චි කරන වචන. කට හඬ. ඒවා ඒඅයි එකට බෑ. හැබැයි ඉතින් අදකාලේ අපි කතා කරන දේවල් අහන් ඉන්න දොස්තරු ගොඩක් අඩුයි. එහෙමත් කෙනෙක් තමයි මූනක් බලල කතා කරන්නෙ. ගොඩක් දෙනා අපි කියන වචනයක් දෙකක් අහපු ගමන් කොලේ ගත්තා ලියාගෙන ලියාගෙන ගියා. විනාඩි දෙකෙන් තුනෙන් අපි එලියේ.
     
    • Like
    Reactions: aneasarayana

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ අයි බාවිත කිරීම කියන්නේ ChatGPTම නෙමෙයි නේ... ChatGPT කියන්නේ ඒ යි බොට් එකක්. විතරයි.
    වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ වෙනුවෙන් ඒ සදහම විශේෂ වූ ඒ යි මෙවලමක් ඉදිරියෙදී පවතින තාක්ෂණය බාවිතා කරලා හැදුවොත් අනිවාර්යෙන්ම ඒ සදහම විශේෂිත වූ දැනුමකින් සමන්විත බොට් කෙනෙක් හදයි... ඒ වගේම රෝගියා පරික්ෂා කිරිම සදහා පවතිනවාට වඩා දිටුණු උපක්‍රම බවිතා කරන්න පුළුවන්... උදාහරණයක් විදියට ඒ අයි තාක්ෂණය සහිත එක් උපකරණයකින් රුදිර පරික්ෂාව, මුත්‍ර පරික්ෂාව EEG ECG MRI වගේ දේවල් කරලා සාමාන්‍ය මිනිස් බුධිය ඉක්මවා ගිය දැනුමකින් විශ්ලේෂනය කරලා රෝග නිර්ණය කරන්න පුළුවන්.... ඒ වගේම රෝගියාගේ බලා බලත්වය හදුනාගන බෙහෙත් නිර්ණය කිරීම, සැත්කමක් නිර්දෙදේශ කිරීම හෝ තවදුරටත් පරික්ෂන අවශ්‍යානම් ඒවා බිලිබදවත් දක්වන්න පුළුවන්. ඒ අනුව වෛ‍‍ද්‍යවරු අනුමානයෙන් රෝග නිර්ණය කරද්දී ඒ යි මගින් පත්‍යක්ෂයෙන් ම රෝග නිර්ණය කරන්න පුළුවන් ඒ වගේම රෝගියාට අවශ්‍යම මිලිග්‍රෑම් ප්‍රමාණයෙන් ඔඋෂද නිර්ණය කරන්නත් පුළුවන්...

    අපි කියමු රෝගියෙක් ගේ පෙනහළු වල බැක්ටීරිරියා එකක් අසාදනය වෙලා කියල... රුධිර පරික්ෂාවෙන්, සේම පරික්ෂාවකින් නිවැරදිවම රෝගය හදුනාගන්න පුළුවන්... ඒ වගේම අදාල බැක්ටීරියා එකට හරියන ප්‍රතිජිවකය කුමක්ද සහ රෝගියාට අවශ්‍ය අවම මාත්‍රාව නිර්ණය කරන්නත් පුළුවන්... සහ ඊට අදාල අනෙකුත් සත්කාර නිර්ණය කරන්නත් පුළුවන්
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම නම් කියන්නේ සේරම ඉස්පිරිතාලවල් ටිකේ දොස්තරලා ටික එලවලා
    ඒ අයි ගේන්න ඔන...


    හිතපන් නිකන් හරි මැෂින් එකේ රැම් එක කචල් වෙලා..
    බඩට විදින්න ඔන ඉන්ජෙක්සන් එක පුපට විදින්න චැට් ජීපිටි කිව්වොත්
    එහෙම ලොකු අවුලක් නැ..

    අරන් තිව්වා
    විදලා දැම්මා


    මම වගකීමෙන් කියන්නේ
    හොදින් මතක තබා ගත යුතුයි
    අරන් තිව්වා
    විදලා දැම්මා


    ග්ර්ර්ර්
    චැට් ගීපීටී කියන්නෙ AI කියල අද තමා දැනගත්තෙ මාත්.😌


    දැන් තේරෙන විදියට Ai නම් content creating, coding කරන්න හොද සොෆ්ට්වෙයා එකක් විතරයි. මම අහල තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට ප්‍රයෝජනවත් උත්තර ලැබිල නැහැ. අන්තිමට ඉන්ටර්නෙට් එකේ forum වල මිනිස්සු කියපු දේවල් වලින් තමයි ගැටළු විසද ගත්තෙ . ChatGPT 4o උනත් අර ටිකමයි. ග්‍රැෆික් වුනත් බලපන්කෝ...මෙලෝ රහක් නෑ. මනුස්සයෙක් replace කරනව කියන එක මිනිස්සුම හදාගත්ත මනස්ගතයක්
    ආව විතරනි. පොඩ්ඩක් ඉවසල ඉදින්. කොච්චර පොඩි කාලෙකින්ද මේ ගානට ආවෙ.
    ------ Post added on May 15, 2024 at 10:51 PM

    වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ අයි බාවිත කිරීම කියන්නේ ChatGPTම නෙමෙයි නේ... ChatGPT කියන්නේ ඒ යි බොට් එකක්. විතරයි.
    වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ වෙනුවෙන් ඒ සදහම විශේෂ වූ ඒ යි මෙවලමක් ඉදිරියෙදී පවතින තාක්ෂණය බාවිතා කරලා හැදුවොත් අනිවාර්යෙන්ම ඒ සදහම විශේෂිත වූ දැනුමකින් සමන්විත බොට් කෙනෙක් හදයි... ඒ වගේම රෝගියා පරික්ෂා කිරිම සදහා පවතිනවාට වඩා දිටුණු උපක්‍රම බවිතා කරන්න පුළුවන්... උදාහරණයක් විදියට ඒ අයි තාක්ෂණය සහිත එක් උපකරණයකින් රුදිර පරික්ෂාව, මුත්‍ර පරික්ෂාව EEG ECG MRI වගේ දේවල් කරලා සාමාන්‍ය මිනිස් බුධිය ඉක්මවා ගිය දැනුමකින් විශ්ලේෂනය කරලා රෝග නිර්ණය කරන්න පුළුවන්.... ඒ වගේම රෝගියාගේ බලා බලත්වය හදුනාගන බෙහෙත් නිර්ණය කිරීම, සැත්කමක් නිර්දෙදේශ කිරීම හෝ තවදුරටත් පරික්ෂන අවශ්‍යානම් ඒවා බිලිබදවත් දක්වන්න පුළුවන්. ඒ අනුව වෛ‍‍ද්‍යවරු අනුමානයෙන් රෝග නිර්ණය කරද්දී ඒ යි මගින් පත්‍යක්ෂයෙන් ම රෝග නිර්ණය කරන්න පුළුවන් ඒ වගේම රෝගියාට අවශ්‍යම මිලිග්‍රෑම් ප්‍රමාණයෙන් ඔඋෂද නිර්ණය කරන්නත් පුළුවන්...

    අපි කියමු රෝගියෙක් ගේ පෙනහළු වල බැක්ටීරිරියා එකක් අසාදනය වෙලා කියල... රුධිර පරික්ෂාවෙන්, සේම පරික්ෂාවකින් නිවැරදිවම රෝගය හදුනාගන්න පුළුවන්... ඒ වගේම අදාල බැක්ටීරියා එකට හරියන ප්‍රතිජිවකය කුමක්ද සහ රෝගියාට අවශ්‍ය අවම මාත්‍රාව නිර්ණය කරන්නත් පුළුවන්... සහ ඊට අදාල අනෙකුත් සත්කාර නිර්ණය කරන්නත් පුළුවන්
    ඕව කියල වැඩක් නෑ යකූ. AI කියන්නෙ chat gpt.
    එතකොට මේ දාන වැඩකෑලි දාන්නෙ AI වල final product එකකින්. නැතුව ආරම්බය නෙවෙයි.
    ------ Post added on May 15, 2024 at 10:56 PM
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපි බෙහෙත් කරන්නේ මිනිස්සුන්ට
    රිපෝට් වලට නෙවෙයි.



    මැෂින් එක දන්නේ ලෙඩාවද අංකද?

    අනිත් පැත්ත,
    මැෂින් වලටත් උගන්වන්න එපැයි. එකටත් ඩොක්කු මිනිස්සු ඕනා. ඕක ඌ ඉගෙනගත්තාම යම් එරර් හොයන්නත් මිනිස්සු ඕනා.. අප්ඩේට් කරන්නත් මිනිස්සු ඕනා
    නැද්ද?
    සිස්ටම් එකක් සස්ටෙන් කරන්නත් ඩොක්ටර්ස්ලාම ඕනා.


    ඒ වගේම එලිට් ක්ලාස් එකක් හැදෙනවා අපිට මැෂින් එපා, අපි යන්නේ මිනිස් වෛද්‍යවරු ලගට කියලා.
    ඉතින් ඩොක්කුන්ට කිසිම හානියක් නැ. අගය වැඩි වෙනවා විතරයි.

    අනික තව පැත්තක්,
    දුප්පත් රටවලට මේ සිස්ටම් රන් කරන්න සල්ලි නත්තම්, හෙල්ත් ෆන්ඩමෙන්ට්ල් දෙයක් නිසා ඒ වල මිනිස් ඉල්ලුම එහෙමමයි. ලංකාව උනත්.

    අපි මේ ගැන දිගට කතා කරමු කැමතිනම්. තනියම කතාකරන්න කම්මැලි.

    මට පෙන්නේ මේ AI වලින් දැනට තියෙන රස්සා ශක්තිමත් වෙනවා මිසක්, හානියක් නැ. IT hවල පවා. Ai නිසා අවුලක් වෙනවා කියලා කියන්නේ බාගෙට ඉගෙනගගත්ත හෝ පවතින්න බැරි මොකක්හරි යල්පැනපු ජොබ් කරන අය.
    මං මේක දළ වශයෙන් කියන්නේ. Doctor කෙනෙක් ලෙඩෙක් ගේ රෝගයක් මොකක් ද කියලා විනිශ්චය කරන්නේ ඒ අය පොත් වලින්, මේ මේ ලෙඩේට මේ මේ symptoms තියෙන්නේ කියලා ඉගෙන ගත්ත දේවල් වලිනුයි, ඒ අයගේ අත් දැකීම් වලින් ඊට වඩා වෙනස් වෙන symptoms මේ ලෙඩේට තියෙන්න පුළුවන් කියන දැනුමෙන් නේද?

    ඔය ටික දාලා model එකක් හැදුවා නම් speach recognition එකක් දාලා ලෙඩා මේ මේ symptoms තියෙන්නේ කියද්දී model එකට පුළුවන් බිලියන ගානක් තියෙන record වලින් මේ තියෙන symptoms වලට ගැලපෙන්නේ මේ ලෙඩ කියන්න. කියන විස්තරේ ට ගැලපෙන ලෙඩ කීපයක් අවොත් ආයේ ලෙඩාගේ න් විස්තරේ අහලා ආයේ බලන්න පුළුවන්. Data හරි නම් 100% හරියට උත්තරේ එයි.

    Doctor කෙනෙක් එක ජිවත කලෙක ලෙඩ්ඩු 10mli බලන්ව කියලා ගත්තොත් එක දුර්ලභ ලෙඩ කින් එයට අහු වෙන්නේ ලෙඩ්ඩු 100 කියලා ගත්තොත් ඒ ලෙඩේ symptoms ගැන එයට එන exposure එක අඩු වෙනවා නේ. හැබැයි Doctors ලා 1000 ගෙන් ඒ ලෙඩේ ගැන විස්තර අරං model එක අප්ඩේට් කරොත් ඒ model එක පට්ට accurate.

    Doctors ලා කියන්නේ මිනිස්සු නේ. ඒ අය අතින් වැරදි වෙනවා හැබැයි model වලින් වරදින්න තියෙන ඉඩ පට්ට අඩුයි.

    AI නිසා Doctors ලා වත් කවුරුත් නැති වෙන්නේ නෑ. මොකද තමා ඔවාට අලුත් ලෙඩක් ඇවිත් හිතලා හොයන්න බෑ.ඒත් AGI මට්ටමට ඕවා අවම ඒකත් හරි යයි. හැබැයි හැම job එකකටම ම රටකට ඕනේ අවම මිනිස්සු ගැන අඩු වෙනවා. වෙනදා Doctors ලා 100 ඕනේ වෙන් හොස්පිටල් වල machine වලින් චෙක් කරලා ඒවට හොයාගන්න බැරි ලෙඩ තියන අය විතරක් ඇත්ත doctors ලා ගාවට ඒවයි. එතකොට 1000 ඕනේ තැනට 10 හිටියාම ඇති වෙයි. අන්න එහෙමයි ජොබ් අඩු වෙන්නේ.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Doctors will use AI as a diagnostic tool. The need to authorize medications by human doctors will not be replaced by any other method for a very long time.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,669
    87,050
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර හොඳට AI එකක් perform කරත් මිනිස්සුන්ලෙ ජීවිත ගැන තීරණ ගන්න එකකදි ඕවයින් වැඩක් වෙන්නෙ නෑ human කෙනෙක් ළඟ නැතුව :lol:

    PS: ගොබිල රටවල් exempted 🫢
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,630
    113
    මොනාද පුතියා කියන්නේ අහන්න කම්මැලි.
    ටයිට්ල් එකට නම්

    නැ අපි බය නැ. පොඩ්ඩක්වත් බය නැ. Ai වැඩ කරවන්නත් අපිව ඕනා හා අපේ අගේ වැඩි වෙනවා
    වෙන්නේ chatgpt එකෙන් අරන් බීපු බෙහෙත් වලින් හැදෙන ලෙඩ වලට ආයේ බෙහෙත් කරන්න වෙන එක.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Don't worry. Even though what the bugger says is an eventuality people won't suddenly prefer machines over human for healthcare. Before that lots of other jobs will be replaced by AI and we have to address what we are going to do about the concept of money since majority of people would not be having it by then.