මේ දවස් වල රාවයක් යනවා AI වලින් ජොබ් නැතිවෙනවා කියලා මේ මගේ අදහස.
ජොබ් නැතිවෙනවා ලංකාවේ

කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ
තාමත් මනු කියවන්නෙක් ඉන්න රටක්,
තාමත් highway වල ටිකට් එක දික් කරගෙන ඉන්න රස්සා තියෙන රටක්
මේ මාසෙත් කොන්දොස්තරලා 800ක් ගත්ත රටක්.
බලන්නකො මේවගේ තව රස්සා කියක් නම් තියෙනවද අපේ රටේ මිනිස්සු වෙනුවට යන්ත්ර replace කරන්න පුලුවන් රැකියාවන් මම ඉන්න ආයතනයේම කීයක් තියෙනවද දැනටම ඕනේ නැති රැකියා
දියුනු රටවල මේ රැකියා තියෙනවද කියලා හොයලා බලන්න
Hospital එකේ වයසයි නමයි අහලා ලියාගන්න ඇටෙඩන් ගේ ඉදලා අයින් කරන්න පුලුවන්. එහෙම කරලා එයාලා මේ ලංකාවේ ආර්ථිකයට දායකත්වයක් ගන්න පුලුවන් දෙයක් කරන්න පුරුදු කරන්න පුලුවන්
So කවුරුවත් බය වෙන්න එපා AI ආවා කියලා ලංකාවේ රැකියා නම් නැතිවෙන්නේ නැ
මේ වගේ මිනිසුන් වෙනුවට යන්ත්ර හො පරිගණක Smart Phone යොදා ගන්න පුලුවන් තව රැකියා ඔයාටත් මතක නම් comment කරන්න