AI නිසා ලංකාවේ රැකියා අනතුරේද?

deepaldas

Well-known member
  • මේ දවස් වල රාවයක් යනවා AI වලින් ජොබ් නැතිවෙනවා කියලා මේ මගේ අදහස.

    ජොබ් නැතිවෙනවා ලංකාවේ 🤣🤣
    කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ
    ◾ තාමත් මනු කියවන්නෙක් ඉන්න රටක්,
    ◾ තාමත් highway වල ටිකට් එක දික් කරගෙන ඉන්න රස්සා තියෙන රටක්
    ◾ මේ මාසෙත් කොන්දොස්තරලා 800ක් ගත්ත රටක්.

    බලන්නකො මේවගේ තව රස්සා කියක් නම් තියෙනවද අපේ රටේ මිනිස්සු වෙනුවට යන්ත්‍ර replace කරන්න පුලුවන් ⁣රැකියාවන් මම ඉන්න ආයතනයේම කීයක් තියෙනවද දැනටම ඕනේ නැති රැකියා

    දියුනු රටවල මේ රැකියා තියෙනවද කියලා හොයලා බලන්න

    Hospital එකේ වයසයි නමයි අහලා ලියාගන්න ඇටෙඩන් ගේ ඉදලා අයින් කරන්න පුලුවන්. එහෙම කරලා එයාලා මේ ලංකාවේ ආර්ථිකයට දායකත්වයක් ගන්න පුලුවන් දෙයක් කරන්න පුරුදු කරන්න පුලුවන්

    So කවුරුවත් බය වෙන්න එපා AI ආවා කියලා ලංකාවේ රැකියා නම් නැතිවෙන්නේ නැ

    මේ වගේ මිනිසුන් වෙනුවට යන්ත්‍ර හො පරිගණක Smart Phone යොදා ගන්න පුලුවන් තව රැකියා ඔයාටත් මතක නම් comment කරන්න
     
    • Haha
    Reactions: hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    AI ලංකාවට ආවොත් අපි

    අපි දන්නෑ
    අපි ගන්නැ
    අපි ගන්නෙම නෑ
    අපි උගන්නන් නෑ
    අපි යොදාගන්නෙම නෑ
    අපිට ඕනෙ නෑ අවශ්යම නෑ
     

    deepaldas

    Well-known member
  • ai නෙමෙයි pi ආවත් ලංකාවට වැඩක් වෙන්නෙ නෑ
    ඔව් ඇත්ත

    AI ලංකාවට ආවොත් අපි

    අපි දන්නෑ
    අපි ගන්නැ
    අපි ගන්නෙම නෑ
    අපි උගන්නන් නෑ
    අපි යොදාගන්නෙම නෑ
    අපිට ඕනෙ නෑ අවශ්යම නෑ
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ,
    යටි අරමුණු,
    අපි බහිනවා පාරට- සමස්ථ ලංකාා කොන්දොස්තරලාගේ සමිතිය🤣🤣🤣🤣
    ------ Post added on Apr 6, 2023 at 12:06 AM
     
    • Haha
    Reactions: Don GasCan

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Ow wenma gpt model ekak train karawala tiyenne.

    asleep+on+the+job.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඕවට මැෂින් රීප්ලේස් කරන්නෙ නැත්තෙ ඊට වඩා මිනිස්සු යොදාගෙන කරන එක ලාභ හින්ද.
     
    • Haha
    Reactions: deepaldas