AI නිසා වෙන දේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මචන් ඔය video එකේ එයා පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි. එයා ඔය video එකේ එයා පාවිච්චි කරනනේ Template Engine එකක්. Temple Engine වලින් කරන්නනේ කලින් හදපු Designs, Shapes වගේ එව්වා එකිනෙකට ගලපලා මොකක් හරි Basic Design එකක් හදන එක විතරයි. එයා ඔතන පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි කියලා එයා comments section එකේ පිලිගෙන තියෙනවා. AI කියන්නෙ ඔයිට වඩා Far More Advanced Consept එකක්.
    View attachment 184200
    ඒ වුනාට dall-e වල වුනත් කොහොමෙයි ලෝගෝ එකක් හදන්න කමාන්ඩ් දෙන්නෙ. මම දුන්න මට නම් ආවෙ නෑ හරි හමන් එකක්.
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඒ වුනාට dall-e වල වුනත් කොහොමෙයි ලෝගෝ එකක් හදන්න කමාන්ඩ් දෙන්නෙ. මම දුන්න මට නම් ආවෙ නෑ හරි හමන් එකක්.
    තාම ඒ තරමටම AI එක දියුණු නැතුව ඇති මචන්. තාමත් කලාත්මක බුද්ධිය අතින් AI ලට වඩා Humans ල ඉදිරියෙන් ඉන්නවා ඇත්තේ. Developers ල තාම Dall-e එකට logos design කරන්න පුළුවන් විදිහෙ model එකක් train කරලා add කරන්න නැතුව ඇති මචන්. හැබැයි කවදහරි අනාගතේදී Logos Design කරන්න පුළුවන් AI Model එකකුත් නිර්මාණය කරන්න බැරිකමකුත් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Happa
    තාම ඒ තරමටම AI එක දියුණු නැතුව ඇති මචන්. තාමත් කලාත්මක බුද්ධිය අතින් AI ලට වඩා Humans ල ඉදිරියෙන් ඉන්නවා ඇත්තේ. Developers ල තාම Dall-e එකට logos design කරන්න පුළුවන් විදිහෙ model එකක් train කරලා add කරන්න නැතුව ඇති මචන්. හැබැයි කවදහරි අනාගතේදී Logos Design කරන්න පුළුවන් AI Model එකකුත් නිර්මාණය කරන්න බැරිකමකුත් නෑ.
    Happa.. title eka backfire vela vage
     
    • Haha
    Reactions: Avishka Indula