ඒ වුනාට dall-e වල වුනත් කොහොමෙයි ලෝගෝ එකක් හදන්න කමාන්ඩ් දෙන්නෙ. මම දුන්න මට නම් ආවෙ නෑ හරි හමන් එකක්.මචන් ඔය video එකේ එයා පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි. එයා ඔය video එකේ එයා පාවිච්චි කරනනේ Template Engine එකක්. Temple Engine වලින් කරන්නනේ කලින් හදපු Designs, Shapes වගේ එව්වා එකිනෙකට ගලපලා මොකක් හරි Basic Design එකක් හදන එක විතරයි. එයා ඔතන පාවිච්චි කරන්නේ AI එකක් නෙමෙයි කියලා එයා comments section එකේ පිලිගෙන තියෙනවා. AI කියන්නෙ ඔයිට වඩා Far More Advanced Consept එකක්.
View attachment 184200