AI රූප

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,434
    7,157
    113
    මේ දවස්වල සමහර අය AI වලින් හදපු ත්‍රීඩී වගේ රූප ශෙයා කරනවා. සමහර ඒවා එයාලගේ ෆොටෝස් වලින් හදලා.
    මේකට පාවිච්චි කරන වෙබ් සර්විස් එක කව්රු හරි දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,494
    113
    https://www.midjourney.com/
    තමයි කොමන්ම

    මිඩ් ජර්නි වලින් තමන්ගෙ රූපය එහෙම්මම ගන්න බෑ. ස්ටේබල් ඩිෆියුෂන් වල කොන්ට්‍රෝල් නෙට් වලින් පුලුවන්

    මේ දවස්වල සමහර අය AI වලින් හදපු ත්‍රීඩී වගේ රූප ශෙයා කරනවා. සමහර ඒවා එයාලගේ ෆොටෝස් වලින් හදලා.
    මේකට පාවිච්චි කරන වෙබ් සර්විස් එක කව්රු හරි දන්නවද?
    3D විතරක් නෙමෙයි ෆුල් රියලිස්ටික් හදන්න පුලුවන්. Stable defusion වලින් තමයි තමන්ගෙ රූපෙ හදන්න පුලුවන්. ඒකට වෙනම මොඩල් එකක් ට්‍රේන් කරන්න ඔ්න. ඒහෙම නැත්තං 10USD දීල ගන්න වෙනම ඇප් එකක් තියනව. එතකොට උන් ඔයාගෙ ෆොටෝ එකට මොඩල් එකක් ට්‍රේන් කරලා වේරියේෂන් 100%ක් එවනව

    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    මිඩ් ජර්නි වලින් තමන්ගෙ රූපය එහෙම්මම ගන්න බෑ. ස්ටේබල් ඩිෆියුෂන් වල කොන්ට්‍රෝල් නෙට් වලින් පුලුවන්

    3D විතරක් නෙමෙයි ෆුල් රියලිස්ටික් හදන්න පුලුවන්. Stable defusion වලින් තමයි තමන්ගෙ රූපෙ හදන්න පුලුවන්. ඒකට වෙනම මොඩල් එකක් ට්‍රේන් කරන්න ඔ්න. ඒහෙම නැත්තං 10USD දීල ගන්න වෙනම ඇප් එකක් තියනව. එතකොට උන් ඔයාගෙ ෆොටෝ එකට මොඩල් එකක් ට්‍රේන් කරලා වේරියේෂන් 100%ක් එවනව

    වැඩි දෙයක් දන්නෙ නැ බ්‍රො මම ඔය සීන් එකෙ....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,434
    7,157
    113
    https://www.midjourney.com/
    තමයි කොමන්ම
    Thank you machan..

    Bing Image Creator
    DALL-E
    Midjourney
    Thank you machan..
    ------ Post added on Mar 30, 2023 at 10:30 PM

    මිඩ් ජර්නි වලින් තමන්ගෙ රූපය එහෙම්මම ගන්න බෑ. ස්ටේබල් ඩිෆියුෂන් වල කොන්ට්‍රෝල් නෙට් වලින් පුලුවන්

    3D විතරක් නෙමෙයි ෆුල් රියලිස්ටික් හදන්න පුලුවන්. Stable defusion වලින් තමයි තමන්ගෙ රූපෙ හදන්න පුලුවන්. ඒකට වෙනම මොඩල් එකක් ට්‍රේන් කරන්න ඔ්න. ඒහෙම නැත්තං 10USD දීල ගන්න වෙනම ඇප් එකක් තියනව. එතකොට උන් ඔයාගෙ ෆොටෝ එකට මොඩල් එකක් ට්‍රේන් කරලා වේරියේෂන් 100%ක් එවනව

    අඩේ ඒ ඉමේජ් නම් මරු නේ.
    ------ Post added on Mar 30, 2023 at 10:32 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    11aa-jpg.193233

    පුළුවන් එකෙක් මුගේ දත දාලා දීපන්
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    Stable Diffusion වලට මම නම් මේ සයිට් එක use කරේ: https://tinybots.net/artbot
    සල්ලි ගෙවන්නත් ඕන නෑ, එච්චර limits උත් නෑ, ඒත් ටිකක් වෙලාව යනවා ෆොටෝ එකක් generate වෙන්න.

    Google Colab එකෙන් setup කරගත්තොත් limits/censorship නැතුව ඕනෙ මගුලක් generate කරගන්න පුලුවන්.
    මේ චැනල් එකේ tutorials තියෙනවා:

    ඌ හැම මොඩ්ල් එකටම වගේ colab notebooks හදලා තියෙන්නෙ, අපිට තියෙන්නෙ කොපි කරලා රන් කරන්න විතරයි. එල පොරක්!