Stable Diffusion වලට මම නම් මේ සයිට් එක use කරේ:
https://tinybots.net/artbot
සල්ලි ගෙවන්නත් ඕන නෑ, එච්චර limits උත් නෑ, ඒත් ටිකක් වෙලාව යනවා ෆොටෝ එකක් generate වෙන්න.
Google Colab එකෙන් setup කරගත්තොත් limits/censorship නැතුව ඕනෙ මගුලක් generate කරගන්න පුලුවන්.
මේ චැනල් එකේ tutorials තියෙනවා:
ඌ හැම මොඩ්ල් එකටම වගේ colab notebooks හදලා තියෙන්නෙ, අපිට තියෙන්නෙ කොපි කරලා රන් කරන්න විතරයි. එල පොරක්!