AI ලංකාවේ තහනම් කරයිද ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .







    17f9br.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඇත්තටම ලංකාව වගේ රටවලට රොබෝල AI වගේ දෙවල් අනිවාර්යයෙන් එන් නෑ , වෙන රටවල බරපතලව තිබ්බනම්
     
    • Wow
    Reactions: Xi Jinping

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    තිබුන කියලත් වැඩක්ද? අවුරුද්දකට කලින් ලියව ගත්ත කෝඩ් එකම දැන් ලියන්නේ පොඩි එකෙක් ලියනව වගේ. පැය ගානක් මහන්සි වෙලා කියල කියල තමයි වැඩ කරනන හදා ගන්න ඕනෙ. දැන් නම් ai මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මුලින්ම අහන්න ඕනේ AI කියන්නේ මොකක්ද කියලා මු දන්නවද? මඩ කැම්පේන් එකක් යයි කියලා බය ට AI කියලා මරු කියනවද කියලා ?