AI ලංකාවේ තහනම් කරයිද ?
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 27, 2024 #1 . Reactions: Kalegana, Ulti, LahiruRaz and 12 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 27, 2024 #2 Xi Jinping said: . Click to expand... කව්ද මල්ලී මේහ්.? Reactions: Any.key, Xi Jinping, Rahula Kasun and 2 others
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 27, 2024 #3 Xi Jinping said: . Click to expand... වීමෝල් වල මුට්ට කරගහන්න ඕනි උන්ට රටක් පාලනය කරන්න දුන්නම ඔයිට වඩා දේවල් රටේ බහුතරයක් හරක්ට අහන්න වෙයි. Reactions: Ulti, Any.key, LahiruRaz and 10 others
Xi Jinping said: . Click to expand... වීමෝල් වල මුට්ට කරගහන්න ඕනි උන්ට රටක් පාලනය කරන්න දුන්නම ඔයිට වඩා දේවල් රටේ බහුතරයක් හරක්ට අහන්න වෙයි.
sherek Well-known member Sep 4, 2017 1,403 2,792 113 Jan 27, 2024 #5 ඩයල් එක ඩීප් ෆේක් පෝර්න් එකක් බලල වගේ. AI තියෙන්නේ ඒවට කියල පොර හිතන් ඇත්තේ Reactions: Ulti, LahiruRaz, Sen-lu and 7 others
shenat Well-known member May 13, 2007 58,479 86,747 113 ආශ්චර්යමත් රටක Jan 27, 2024 #6 ගෝතා සර්ගෙ augmented reality ඇප් එකෙන් මේකට විසඳුමක් දෙන්න බැරිවෙයිද @2osama @netudara Reactions: Ulti, emoji diaries, LahiruRaz and 8 others
Don GasCan Well-known member Nov 3, 2010 43,348 49,729 113 සේදවත්ත Jan 27, 2024 #7 ඇත්තටම ලංකාව වගේ රටවලට රොබෝල AI වගේ දෙවල් අනිවාර්යයෙන් එන් නෑ , වෙන රටවල බරපතලව තිබ්බනම් Reactions: Xi Jinping
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Jan 27, 2024 #8 අස්සයා ගිහිං ඉවරයි Reactions: Xi Jinping
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jan 27, 2024 #9 Geri nakiyo Reactions: Xi Jinping
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,465 113 New Zealand Jan 27, 2024 #10 TRUE @scurvy Last edited: Jan 27, 2024 Reactions: Ulti, Any.key, Reincarnator and 4 others
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Jan 27, 2024 #11 Reactions: Sen-lu and Xi Jinping
I imhotep Well-known member Mar 29, 2017 14,861 8 35,448 113 Jan 27, 2024 #12 Natural Stupidity always beats Artificial Intelligence.... PS: The collective stupidity of 69 lakhs of imbeciles has already proven to be much more dangerous than AI. Reactions: emoji diaries, garfieldzz, topkollek and 3 others
Natural Stupidity always beats Artificial Intelligence.... PS: The collective stupidity of 69 lakhs of imbeciles has already proven to be much more dangerous than AI.
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 27, 2024 #14 stasia said: කව්ද මල්ලී මේහ්.? Click to expand... ඉස්සර ගෝටගේ වියත්මග.. දැන් රනිල්ගේ වියත්මග.. Reactions: hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 27, 2024 #15 උඹලා මෙයා කියන කතාව පිලිගන්නවද @2osama @N A K A M U R A @weer 11
garfieldzz Well-known member May 28, 2014 2,424 3,043 113 ජෝන්ගෙ ගෙදර Jan 27, 2024 #16 තිබුන කියලත් වැඩක්ද? අවුරුද්දකට කලින් ලියව ගත්ත කෝඩ් එකම දැන් ලියන්නේ පොඩි එකෙක් ලියනව වගේ. පැය ගානක් මහන්සි වෙලා කියල කියල තමයි වැඩ කරනන හදා ගන්න ඕනෙ. දැන් නම් ai මෙලෝ රහක් නෑ. Reactions: kinkon
තිබුන කියලත් වැඩක්ද? අවුරුද්දකට කලින් ලියව ගත්ත කෝඩ් එකම දැන් ලියන්නේ පොඩි එකෙක් ලියනව වගේ. පැය ගානක් මහන්සි වෙලා කියල කියල තමයි වැඩ කරනන හදා ගන්න ඕනෙ. දැන් නම් ai මෙලෝ රහක් නෑ.
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Jan 27, 2024 #17 මුලින්ම අහන්න ඕනේ AI කියන්නේ මොකක්ද කියලා මු දන්නවද? මඩ කැම්පේන් එකක් යයි කියලා බය ට AI කියලා මරු කියනවද කියලා ?
මුලින්ම අහන්න ඕනේ AI කියන්නේ මොකක්ද කියලා මු දන්නවද? මඩ කැම්පේන් එකක් යයි කියලා බය ට AI කියලා මරු කියනවද කියලා ?