AI වලින් කැමති PHOTO එකක් GENERATE කරගන්න

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    How will I die kiyala nightcafe eke prompt karama oka awe :baffled:

    7JLSDmQALjuHS42zbXyO.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ මෙක පට්ට. discord channel එකක්. අපිට ඕන එකක් දැම්මම ඒකට AI generated image එකක් හදල දෙනව.

    මම නිකමට දැම්ම "summer sunset with high buildings on mars" කියල. බලපන් හැදිලආව image එක.

    View attachment 178141

    තව ultra realistic tree කියල දුන්න. මේ බලපන්. මේ තියෙන්නෙ images 4. මීට පල්ලෙහයින් තියෙන්නෙ 4 වෙනි එක upscale කරල දුන්නු ai generated image එක.

    View attachment 178143


    View attachment 178144

    varients 4 ක් දෙනව. කැමති එකක් අරගෙන ඒක re generate කරල upscale කරල ගන්න පුලුවන්. පට්ට realistic විදිහට.

    try එකක් දාල බලන්න. software එකක් නෙමේ. discord channel එකක්. බොටෙක්ගෙන් තමා generate වෙන්නෙ.

    https://discord.gg/midjourney


    generate කරපුව මේකෙදාන්න අපිටත් බලන්න.
    Kohomada karanne?