මේ පහලින් දාල තියන පිංතූරයේ ස්ටයිල් එකට ගැලපෙන විදියට පිරිණිවන් මංචකය දැක්වෙන AI පිංතූරයක් හදල දෙන්න පුලුවන් කාටද? (මොන්ටිසෝරි වැඩකට)
මේක මචං උඹ ප්‍රොම්ප්ට් කරල හදපු එකක්ද? නියමයි මචං ගොඩක් තෑන්ක්ස්. මේක ටිකක් අඹපු පිලිම වගේ. ඩ්‍රොවින් එකක ස්ටයිල් එකක් උනානම් සුපිරි.
@රෝසි ආච්චි අර පිස්සගේ ඒව හදන වෙලාවෙ පොඩ්ඩක් මේකට සප් එකක් දියන්.![]()

Bumpමේ පහලින් දාල තියන පිංතූරයේ ස්ටයිල් එකට ගැලපෙන විදියට පිරිණිවන් මංචකය දැක්වෙන AI පිංතූරයක් හදල දෙන්න පුලුවන් කාටද? (මොන්ටිසෝරි වැඩකට)