AI වලින් බේරෙන Jobs

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දේශපාලනය,වයිද්‍ය වෘත්තිය, ලෝයර් කම , ජජ්, කුක්(නැත්තම හැමදාම එකම කෑම කකා ඉන්න වෙන්නේ ) ස්ක්‍රිප්ට් රයිටර්, පොලිස්,වගේ එව්වා අවසානයට ලන් වෙනකල් තියෙයි?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Air craft engineers
    Seafarers, Pilots
    Offshore oil rig operators (engineers and other able staff)
    Supply chain related jobs, crane operators, long-haul drivers (trucks)
    Auto mobile engineers
    Civil engineers, heavy machine operators (JCB,CAT machines)
    Personal trainers, sports related coaches.
    Life guards, Nurses, First responders
    Chefs
    Farmers (both animal and vegetables)

    ඔය වගේ ඔනිතරම් ජොබ් නම් තියනවා තව කාලයක් AI වලින් බේරිලා ඉන්න පුළුවන් වෙන
     
    • Love
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දේශපාලනය,වයිද්‍ය වෘත්තිය, ලෝයර් කම , ජජ්, කුක්(නැත්තම හැමදාම එකම කෑම කකා ඉන්න වෙන්නේ ) ස්ක්‍රිප්ට් රයිටර්, පොලිස්,වගේ එව්වා අවසානයට ලන් වෙනකල් තියෙයි?
    ඔව්.

    හබැය් මෙ හැම එකක් ම ai වලින් quality එක ඉම්ප්රෝව්‍ කරන්න පුලුවන්.

    දැනටමත් medical field එක සැහෙන improved ai integrate කරගන්න එක අතින්. :)
     
    • Like
    Reactions: NRTG and jamiezue

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    AI වලින් Replace වෙන්නේ නැති IT ජොබ්ස් මොනවාද ඔයාල හිතන විදිහට. AI නිසාම ඉල්ලුම වැඩිවෙන Jobs / Fields මොනවාද
    හරියට සබ්ජෙක් එක දන්න එකෙක්ටවත් කෙල වෙන්නේ නැ.
    ඕවා මේ ස්ටොක් වැඩි කරගන්න it කම්පැනියි, හරි හමන් අධ්‍යාපනයක් නැති it කාරයොයි, බග මොල stem කරයොයි ( it කාරයන්ට බනිනවා නෙවෙයි, හරියට ඉගෙනුමක් නැති උන්ට බනින්නෙ) ගොතපු කතා.

    හරියට සබ්ජෙක්ට් එකඉගෙන ගනින් මොනා කරත්. එච්චරයි.