lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,053
    1,510
    113
    How-to-Build-an-AI-App.jpg



    මචන්ලා පොඩි ai app එකක් හදන්න අදහසක් තියනවා .
    Realtime camera එකෙන් face එක අදුරගෙන face එකට ගැලැපෙන hairstyle එකක් පෙන්න වගේ හදන්න මොනවගේ technology එකක්ද පාවිච්චි කරන්න ඔනී (දැනට මම මේ වගේ app තියනවා දැකළා තියනවා )
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,521
    2,456
    113
    View attachment 239189


    මචන්ලා පොඩි ai app එකක් හදන්න අදහසක් තියනවා .
    Realtime camera එකෙන් face එක අදුරගෙන face එකට ගැලැපෙන hairstyle එකක් පෙන්න වගේ හදන්න මොනවගේ technology එකක්ද පාවිච්චි කරන්න ඔනී (දැනට මම මේ වගේ app තියනවා දැකළා තියනවා )
    stable diffution inpainting වලින් කරන්න පුලුවන් auto hair masking plugin එකක් දාලා, නමුත් realtime කරන්න නන් ගොඩක් resources යයි, resolution ගොඩක් අඩු කරන්න වෙයි. GPU servers මාර ගනන්. අර snapchat filter development වගේ සීන් එකක් ඔබන එක හරියන්නෙ නැද්දැ? still image එකක් නන් හදලම පෙන්නන්න පුලුවන්

    AI ඕනිමද? ස්නැප්චැට් වල වගේ 3d ෆිල්ටර් එකක් හරියන්නෙ නැද්ද
    ------ Post added on Oct 11, 2024 at 11:46 PM
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,053
    1,510
    113
    stable diffution inpainting වලින් කරන්න පුලුවන් auto hair masking plugin එකක් දාලා, නමුත් realtime කරන්න නන් ගොඩක් resources යයි, resolution ගොඩක් අඩු කරන්න වෙයි. GPU servers මාර ගනන්. අර snapchat filter development වගේ සීන් එකක් ඔබන එක හරියන්නෙ නැද්දැ? still image එකක් නන් හදලම පෙන්නන්න පුලුවන්

    AI ඕනිමද? ස්නැප්චැට් වල වගේ 3d ෆිල්ටර් එකක් හරියන්නෙ නැද්ද
    ------ Post added on Oct 11, 2024 at 11:46 PM
    Ai ඔනෙම නෑ මැචන්.. snapcht වලින් ඔය සීන් එක කරන්න පුලුවන්ද