Ai apply කරල වැඩක් ගන්ඩ තව මොනවද ඉගෙනගන්ඩ ඕන

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ දවස් වල udemy එකේ Ai, python කෝස් වගයක් ෆලෝ කරනව, මේව apply කරල apps හදන්ඩ, මේවගෙන් වැඩක් ගන්ඩ තව මොනවද ඉගෙනගන්ඩ ඕන, flutter ඉගෙනගන්ඩත් අදහසක් තියෙනව, ඒකෙන් වැඩක් වෙයිද..
     
    • Like
    Reactions: reddeckuka

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මොන පුකක්වත් කරන්න බෑ MVP එකක් හදාගන්න බැරුව. උඹ හදපු එකක් තව එකෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන්නම් විතරයි උඹ ඕවයින් දෙයක් හරියට ඉගෙනගත්තා වෙන්නෙ