ai ban biwwama wamane yanne?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    Alcohol is absorbed directly into the bloodstream through the stomach and small intestine, where the liver takes approx 30 minutes to process one ounce of alcohol. Until the liver has time to break down all of the alcohol, it continues to circulate in the bloodstream, affecting all the organs and once it reaches the brain, you begin to "feel" drunk. Knowing this, I always eat before drinking and have a glass of water for every two drinks. The food slows the absorbtion and the water dilutes it. Plus, I find that going to the bathroom often sobers me up a lot quicker and I don't have hangovers in the morning! You can be poisoned by too much alcohol. Your body is rejecting anymore of it. Alcohol depresses nerves that control involuntary actions such as breathing, the heart beat, and the gag reflex (prevents choking). A fatal dose of alcohol will eventually stop these functions. After the victim stops drinking, the heart keeps beating, and alcohol in the stomach continues to enter the bloodstream and circulate throughout the body. Alcohol is a poison. The buzz you get from it is the side effects of the body fighting the poison. If you poison your body enough it tried to purge itself of the poison. So, you barf.
    :dull:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මම දන්න විදියට කියන්නම්,
    උබ අහල ඇතිනෙ බන්ධන ගැන. science වලට කරන්නෙ. :confused::confused::confused:

    ඉතින් බිවුවම ආමාශය ඔය බන්ධන කඩන වැඩේ පටන් ගන්නවා.
    ඔනම එකක් බඩට ගියාම එහෙම තමයි.
    :yes::yes::yes:

    අරක්කු වල බන්ධන කඩන එක අමාරුයි. ඉතින් ගොඩක් ගැහුවට පස්සෙ ආමශයට අමාරු නිසා ඒවා ආයෙත් එවනවා. පුරුදු අයට නම් ටිකක් වැඩිපුර බොන්න පුලුවන්.:sorry::sorry::sorry:

    මම දන්න විදියට නම් ඔහොම තමයි වෙන්නෙ.
     
    ahhh ow eka thama
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1)Pamana ikmawaa beema:sorry:
    2)Bite Upset weema...:oo:
    3)liquor kawalam weema:rofl: (beer+ heavy liquor)
    4)appiriyaawen beema:dull:
    5)party eheka nam Beela pamanata wadaa bath Kaaama.:P

    Kaaleth ekka biuwama anga padam wenawa.... loweth kabaraya na.danata awuru 10 ka wage indan bonawa. 1 paarai vomit une. :D
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    1)Pamana ikmawaa beema:sorry:
    2)Bite Upset weema...:oo:
    3)liquor kawalam weema:rofl: (beer+ heavy liquor)
    4)appiriyaawen beema:dull:
    5)party eheka nam Beela pamanata wadaa bath Kaaama.:P

    Kaaleth ekka biuwama anga padam wenawa.... loweth kabaraya na.danata awuru 10 ka wage indan bonawa. 1 paarai vomit une. :D

    බෝතලේ අතේ තියන් නිදාගන්න එකෙක් මූ :yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම දන්න විදියට කියන්නම්,
    උබ අහල ඇතිනෙ බන්ධන ගැන. science වලට කරන්නෙ. :confused::confused::confused:

    ඉතින් බිවුවම ආමාශය ඔය බන්ධන කඩන වැඩේ පටන් ගන්නවා.
    ඔනම එකක් බඩට ගියාම එහෙම තමයි.
    :yes::yes::yes:

    අරක්කු වල බන්ධන කඩන එක අමාරුයි. ඉතින් ගොඩක් ගැහුවට පස්සෙ ආමශයට අමාරු නිසා ඒවා ආයෙත් එවනවා. පුරුදු අයට නම් ටිකක් වැඩිපුර බොන්න පුලුවන්.:sorry::sorry::sorry:

    මම දන්න විදියට නම් ඔහොම තමයි වෙන්නෙ.

    elaz..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට මොන අරක්කුද සොන්නයෝ.බියර් විදුරුවක් නහයට ලංකරලද වමනේ ගියේ.ඒකට නම් එක්ස්ප්ලේන් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක වෙන්නෙ මෙහෙමයි.

    ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට බලපෑමක් වෙනවා. ඒක තමා අපි වදිනවා කියලා කියන්නෙ.
    ඕකෙ ලිමිට් පැන්නහම කැරකිල්ල වගේ එනවනෙ. ඒ වෙලාවෙදි අපේ සිස්ටම් එක හිතන්නෙ ආහාර මාර්ගයෙන් මොකක් හරි ජරාවක් ඇඟට ඇතුල් වෙලා කියලා. ඉතිං මොලෙන් සිග්නල් එකක් යවනවා වමනෙ කරපං කියලා.

    ගොඩක් අය කියලා තිබ්බා ඇල්කොහොල් විසයි ඒක නිසා කියලා.

    මම දන්න තරමින් නම් විස කේස් එකක් නෙවෙයි ඕක.

    සමහර බබාලට ලොකු අයට එහෙම වාහන වල යද්දි වමනෙ යන්නෙ ඇස් වලට පේන දර්ෂණය වේගෙන් වෙනස් වෙන නිසා. ඒක මොලේ අඳුරගන්නෙ කරකැවිල්ලක් වගේ.

    තව ඔලුව කොහෙ හරි තදින් වැදුනත් වමනෙ යනවා ඒ ඇති වෙන කරකැවිල්ල නිසා.

    කරකැවිලි තත්වයක් ඇත් වෙන කොට මොලෙන් මුලින්ම ගන්න ආරක්ෂක ක්‍රියාමාර්ගය තමා වමනෙ යවලා ආහාර මාර්ගයෙන් මොනව හරි දෙයක් ඇතුල් වෙලා නම් ඒක අයින් කරන එක.

    :yes:
     
    Last edited: