ai ban mehema hopes denne

  • Apr 2, 2013
    819
    69
    28
    kollek inna kellonta pani halanna epa bn.
    oka ubat ekka set unat wadak naha, kawada hari uba innakotat wena kollek set karaganiy.
    ekanam atte ban...monawa kerennada ban attetama adare andai ban...eyata kollagen ath wenna ona welada danneth na ban...ehemath hitenawa....man hodata note kerela tiyanawa office eke wena ewun ekka ehema katha kerenne na as karako karako konde atha gaga...:confused::confused:
     

    dishanwis

    Well-known member
  • ok :rofl::D onaa naa යලුවා අත්තෙන් අත්තට පනින කුරුල්ල තෙමි නසි කියනවා නෙ ඒ හින්දා හැගිම් වලට වඩා මොලයෙන් හිතහන් යලුවා කෙල්ලෙක් ගෙ පෙනුම නෙමෙ ප්‍රදානම දෙ ජිවත් වෙන්න :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ කියන්නේ මහ අමුතුම ජාතියක්. කවදාවත් තේරුම් ගන්න බැරි සෙට් එකක්. බහුතරයක් කරන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන එක. ඒක හින්දා ඕවාට රැවටෙන්න එපා. මට නම් හිතන්නේ කෙල්ල ඉස්සරහට ඔයාව use කරයි. ඒවාට නම් ඉඩ දෙන්න එපා