ai ban mehema nondi wenne? aththatama meyata manasika ledakda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    10,134
    7,976
    113
    “සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”


    පාස්කු ඉරුදින සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට ද ඬු වම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කුරුණෑගල, ගිරිබාව අද (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ඉරුදින සිදුවීම වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියර අද පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

    පසුව ජනාධිපතිවරයා ජනතාව ඇමතීමට කටයුතු කළේය.

    “ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.”

    “මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට වේදනාවක් තියෙනවා. කාදිනල් හිමිපාණන් කතා කිරීම සාධාරණයි. හිටපු රජයේ මැති ඇමතිවරු කතා කරනවා, බලයට ආවොත් නීතිය ඉෂ්ට කරනවලු. උසාවියෙන් තමයි තීන්දු දෙන්නේ. රජයට කියන්න බැහැ කියලා. ඊළඟට, නැගීඑන එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත්වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් වික්‍රමසිංහ ඇතුළු රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගීඑන එරෙහිව ක්‍රියාකිරීමට මැලිකමක් දක්වන බවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ.

    හිටපු ජනාධිපතිට පවරලා බේරෙන්න හදනවා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තානේ. දැන් ඒ අය නිශ්ශබ්දයි. අපේ රජය වගකියන්න ඕනේ කියන එක පදනම් විරහිතයි. චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. නීතිය ඉෂ්ඨ කිරීම අපේ වගකීම අනිවාර්යයෙන්ම එය කරනවා.

    මමවත් අපේ රජයවත් පාස්කු ඉරිදා විකුණලා බලයට ආවේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ පාස්කු ඉරිදට කලින්. අපි ප්‍රාදේශීය සභා ඡන්දය දින්නා. පැවති රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. යුද්ධය කළ නාවික හමුදාපති තාම දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව ගැන තැකීමක් කළේ නැහැ. සමහර පක්ෂ කළු කොඩි දානවලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ. සමහර කොමිෂන් සභා වාර්තා දකින්නත් නැහැ. මේක මාසයකට අඩු කාලයකින් එළියට ආවා. පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ප්‍රමාද කළා කියලා කියන්න බැහැ. අපිට හංගන්න අවශ්‍යතාවක් නැහැ. කිසිකෙනෙක් සන්තෝෂ කරන්න අවශ්‍ය නැහැ. ජනතාව 2/3ක බලයක් දුන්නා.”

    “සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    4,311
    1
    17,187
    113
    හද්ද පිටිසර
    ඔව් පාස් තමා

    දැන් බලන්ඩ අර කුනු අනුරයා එදා ඉදන් දගලනවා ජනාදිපති කමක් ගන්ඩ. පුලුවන් උනාද

    බෑ

    ඒකට අපේ ගොටා, එක පාරයි ඉල්ලුවෙ. උඩින්ම දිනුවා.

    පාස් විතරක් නෙවෙයි, අයිලන්ඩ් රෑන්ක් එකක් දාල පාස් උනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,449
    2,859
    113
    මාත් අද දවල් news වල බැලුවේ. 🤣🤣🤣. හමුදුරුවන්ටත් කියනවා පවු බන්. ගමේ ප්‍ර්ශ්න අහන්න කියල ගිහිලා මිනිහාගේ දුක කියනවා. උන් දක්ශයි බන් ඔවු උන් පාස් තමා ඔවාගේ ඉන්න මොඩ හැත්ත ඔවා ඇත්ත කියලා හිතාන ඉන්නේ. මගේ කන් දෙකට ඇහිලා තියනවා ඔවට අහුවෙලා කියවන එවුන්. ඒ අතින් උන් පාස් තමා 🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    1,588
    2,690
    113
    පාස් අය ආණ්ඩුවේ ඉන්නවා ෆේල් අය විපක්ශේ ඉන්නවා. ඊලග විභාගේ මේපාර පාස් අය ෆේල් වෙන්නත් පුලුවන්. මේ පාර ෆේල් අය දැනගන්න ඕන ඊලග එකට කලින් වැරදුනු තැන් හදාගෙන මේ පාරවත් පාස් වෙන්න. පාස් උන්ට දිහා බල බල ඈඌ කොපි කරලා හොර කරල පාස් උනේ කියල හිනා වුනොත් උන් එන පාරත් ෆේල් වෙනවා.

    හැබැයි අන්තිමේ දැන් ඉන්න මොකා පාස් උනත් ජනතාව ෆේල්. :-) :-) :-)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,677
    1
    6,959
    113
    24
    @SLK_sri lankaenews ponnaya. Yako job Ekata giya nam wada karapan. Tho elowatath na melowatath na.
    මැදමුලනේ කක්කුසි කටා ආයේ එලිබැහලා උබේ හොර පියා ප්‍රභාකරන් කෑවා වගේ පොරෝ පාරක් කාලා ට්‍රැවල් විත් සුට්කේස් කරගන්න ආසද පොන්ස්?
    @erozan @2osama වරෙල්ලා උබලට පුක්මන්තා පාර දාන නික්පොන්ස් ආයේ එලිබැහලා ගුඑන්පි හොර බඩුව.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,073
    8,372
    113
    senadipathigen 99 data card ganna ponnayo,
    wiruwage redi gelawena nisa ubata lajjai wageda

    AUS wala 99ta card na ponnoyo..😂.tho nam harakek.

    මැදමුලනේ කක්කුසි කටා ආයේ එලිබැහලා උබේ හොර පියා ප්‍රභාකරන් කෑවා වගේ පොරෝ පාරක් කාලා ට්‍රැවල් විත් සුට්කේස් කරගන්න ආසද පොන්ස්?
    @erozan @2osama වරෙල්ලා උබලට පුක්මන්තා පාර දාන නික්පොන්ස් ආයේ එලිබැහලා ගුඑන්පි හොර බඩුව.

    Wata assen puka nodi pala wesi.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,677
    1
    6,959
    113
    24
    AUS wala 99ta card na ponnoyo..😂.tho nam harakek.



    Wata assen puka nodi pala wesi.
    පලයන් මැදමුලනේ පුක දෙන්නා එනවා මහා රෑ ඇට දෙක ලොවන්න.
    සේනාධිපතිගෙන් පුක පලාගන්න එකා එනවා රට හදන්න උපදෙස් දෙන්න.
    උබේ අම්මටයි අප්පටයි කන්න කෑම ටිකක් හොයලා ගෙනත් දියන් බන් ඒ මිනිස්සු බඩට බත් අහුරක් නැතුව හිගමනේ යනවා.
    උන් දෙගොල්ලොන්ගේ පුතා යනවා සේනාධිපතිගේ ලොවන්න.
    මරි මොංගල් මෝඩ කැරියා.🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,073
    8,372
    113
    පලයන් මැදමුලනේ පුක දෙන්නා එනවා මහා රෑ ඇට දෙක ලොවන්න.
    සේනාධිපතිගෙන් පුක පලාගන්න එකා එනවා රට හදන්න උපදෙස් දෙන්න.
    උබේ අම්මටයි අප්පටයි කන්න කෑම ටිකක් හොයලා ගෙනත් දියන් බන් ඒ මිනිස්සු බඩට බත් අහුරක් නැතුව හිගමනේ යනවා.
    උන් දෙගොල්ලොන්ගේ පුතා යනවා සේනාධිපතිගේ ලොවන්න.
    මරි මොංගල් මෝඩ කැරියා.🤣🤣🤣


    මුලින්ම උඹව අන්දුනල දියන් වහලෝ.උමල වගේ 2.50 හේ මුඩුක්කුවෝ මතක තියන් ඉන්න ඇම්මක් නැ .මුලින්ම වචන 1000 ක රචනාවක් එවපන් උඹ ගැන.එතකන් හාල් කෑලි වලට reply නැ.සලන්හන්තේ
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,677
    1
    6,959
    113
    24
    මුලින්ම උඹව අන්දුනල දියන් වහලෝ.උමල වගේ 2.50 හේ මුඩුක්කුවෝ මතක තියන් ඉන්න ඇම්මක් නැ .මුලින්ම වචන 1000 ක රචනාවක් එවපන් උඹ ගැන.එතකන් හාල් කෑලි වලට reply නැ.සලන්හන්තේ
    මැදමුලනේ පුක දෙන වෙසියෙක්ට රචනා ලියන්න තෝ හිතුවද මන් සන්නස්ගල කියලා.
    සලන්හන්තේ වෙලා තියෙන එදාවේල කන්න නැතුව වේලි වේලි ඉන්න අනාථ සිංහලුන්ට.
    මැදමුලනේ අවජාතකයා එනවා අනිත් එවුන්ට වහල්ලු ගාන්න. පාස්කු පොන්නයා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,134
    7,976
    113
    AUS wala 99ta card na ponnoyo..😂.tho nam harakek.

    ithin pons ubata nissanka gewanee 99 dawasata eth hariyata puka alluwe nethnam ekath ne

    ඒ කාලෙ ඡන්දෙ දීපු උන් දැන් කියන කතා බලපල්ලකො :lol:

    anith baiyoth echcharai, anatha wela inne dan
    ------ Post added on Mar 7, 2021 at 4:11 AM
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    790
    624
    93
    gedara kattiyawa mathak kara kiyapanko, ubath madamulanata wela athal eke lowagena hitapan, dan athi thread eke runna, wedak balagena hitapan wesi
    me mona napunsaka charithaya da ban fake atogena 24hrs mekama lagagena uba politico gen lewakana ewaa apita kiyanna epa api uba mongol charitha neme 1500ta kaburanna
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,463
    12,021
    113
    මාලඹේ
    මැදමුලනේ කක්කුසි කටා ආයේ එලිබැහලා උබේ හොර පියා ප්‍රභාකරන් කෑවා වගේ පොරෝ පාරක් කාලා ට්‍රැවල් විත් සුට්කේස් කරගන්න ආසද පොන්ස්?
    @erozan @2osama වරෙල්ලා උබලට පුක්මන්තා පාර දාන නික්පොන්ස් ආයේ එලිබැහලා ගුඑන්පි හොර බඩුව.
    FB එකේ කසුන් කෲස් කියලා කොලන්ට Router දෙනවා කියලා සල්ලි අරගෙන දැන් එනවා අලි ටෝක් දෙන්නන් ලැජ්ජා නැද්ද හිඟන්නෝ අනුන් ගේ සල්ලි හොරකන් කරන්න . හිඟා කපංකෝ ඔයිට වැඩිය හොදයි පොන්න වේසිගෙ පුතා