Ai Content දාලා $100 ක් මාසෙකට

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    එළකිරියේ සුපිරි සෙට් එකක් ඉන්නවා දැක්කා Ai යකා බැදන් සල්ලි හම්බ කරන,
    .
    උන්ට් අකුල් හෙලන සෙට් එකක් ඉන්නවා පහලින් කමෙන්ට් දාලා බලපල්ලා!

    ගෙදරින් පිනට කන සෙට් එකක්!
    ස්කෝතුයි.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    එළකිරියේ සුපිරි සෙට් එකක් ඉන්නවා දැක්කා Ai යකා බැදන් සල්ලි හම්බ කරන,

    තැන් තැන් වල පොඩි පොඩි tread වල සුපිරි කමෙන්ට් දාලා පට්ට සප් එකක් දෙන,

    මට හිතුනා General Tread එකක් අරින්න
    ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරන්න!

    මට තියන common ප්‍රශ්න ටික හලන් යන්නම් වැඩ්ඩෝ (දැනට සිරා හම්බ කරන සෙට් එක) උත්තරයක් දාමු!!

    1. Ai articles ලියන්න ඔයාලා use කරන tools මොනාද (chatgpt hemoma dannawa, අනිත් famous නැති ඒත් සුපිරි වැඩක් ගන්න ඒවා)

    2. Ai content rank කරන්න පුලුවන් විදිය

    3. Adsense approve වෙනවද Ai contents

    4. Reach කොහොමද Ai content වලට

    5. Automation දන්න අයගෙ උපදෙස්

    6. Ai prompting tips

    7. Wordpress plugging ( Ai writing)

    එකි මෙකි නොකී හැම දේම කියලා දෙන්න පුලුවන් අය මේ tread එක දකී කියලා හිතනවා,

    යටි අරමුණ; online සල්ලි හදන්න ගිහින් depression හැදිලා ඉන්න කොල්ලෝ (අපේ උන් අනාත වෙලා ඉන්නවා දකිනවා, ගේමක් ගහන්න ආසයි ඒත් උදව්වක් කරන්න කවෘත් නෑ, අන්න එහෙම උන් ගොඩ දාන එකයි අරමුණ, අපේ උන් වෙනුවෙන් උබ දන්න දෙයක් යටින් ලියන් යමු මචං පොඩි වෙලාවක් අරන් මේ ගැන, අනිවා උබටත් එකෙන්ම return විදියට හොද දේවල් ලැබෙයි!
    කීයද බ්‍රෝ course fee එක?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    යටි අරමුණ; online සල්ලි හදන්න ගිහින් depression හැදිලා ඉන්න කොල්ලෝ (අපේ උන් අනාත වෙලා ඉන්නවා දකිනවා, ගේමක් ගහන්න ආසයි ඒත් උදව්වක් කරන්න කවෘත් නෑ, අන්න එහෙම උන් ගොඩ දාන එකයි අරමුණ, අපේ උන් වෙනුවෙන් උබ දන්න දෙයක් යටින් ලියන් යමු මචං පොඩි වෙලාවක් අරන් මේ ගැන, අනිවා උබටත් එකෙන්ම return විදියට හොද දේවල් ලැබෙයි!
    "අපේ උන් වෙනුවෙන්"
    "මචං පොඩි වෙලාවක් අරන්"
    "අනිවා උබටත් එකෙන්ම return විදියට හොද දේවල් ලැබෙයි"


    Spider Man Lol GIF


    පල හු...
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,138
    113
    🤍
    "අපේ උන් වෙනුවෙන්"
    "මචං පොඩි වෙලාවක් අරන්"
    "අනිවා උබටත් එකෙන්ම return විදියට හොද දේවල් ලැබෙයි"


    Spider Man Lol GIF


    පල හු...
    Smell eka terenw kiynne ela kollek thamai cuddah ahh...

    ubata kiynna bn mata ohoma danenna katha krnna hithennem nane
     
    • Haha
    Reactions: Nidarshana_k

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Contact @tharakaf. AFAIK, he is earning more than 200$ a day (50$ a day from me alone). You just have to wisely use your anus.
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    mata num oluwaka kakkuma enawa AI content dakiddima.
    dn google ekath focus karanne big media company walata profit aran denna. mokada un profit ena tharamata wiyadam karanwa googles ads wage products wlata

    Example - https://www.nytimes.com/wirecutter/reviews/best-electric-and-gas-ranges/

    Best electice oven reviews by a news agency :P ona modayekta therneawa mewa me athahtata review karlala nemei online detaisl balala liyapuwa kiyala. e unata google eken mewa rank karanwa authority nisa.
    wadak na katha karala podi podi publisherlata kela wela iwarai
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ape un neme , me ubata goda yanna ghna gemak neh cuddah
    Public tread එකේ දැම්මේ ඕනි කෙනෙක්ට කියවලා ගොඩ යන්න මචං, මාත් ගේම ගහනවා ඔව්, තනියම ගොඩ යන්න ඕනි නම්, මේවා inbox ගිහින් ඉගෙන ගන්නවනෙහ්, course නෑ, ලින්ක් දාලා නෑ ඕන්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉස්සෙල්ල උබ කරපු විදිහ දාපන්කො