Ai ehema ?

3rz

Member
Mar 14, 2017
16
1
0
Machanla dialog number ekak thiyanawa. Ekata call gaddi eka welawakata "oba amathu durakathana ankaya waradi" kiyala kiyanawa. Phone eke save karala thiyana number ekak. Ehema wenne ai kiyala danna kawruth innawada ?
 
ncw1982

Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    Machanla dialog number ekak thiyanawa. Ekata call gaddi eka welawakata "oba amathu durakathana ankaya waradi" kiyala kiyanawa. Phone eke save karala thiyana number ekak. Ehema wenne ai kiyala danna kawruth innawada ?

    උබ ගන්න වෙලාවේ ෆෝන් එක ඔෆ් කරලා නම් කියන්නේ "ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නැත" කියන රෙකෝඩින් එකනේ. මෙහෙම වෙන්නත් පුළුවන්.. අදාල දු.අංකය හිමි එකා.. කෝල් එක ඩයිවර්ට් කරලා ඇති වැඩ කරන්නේ නැති නොම්මරේකට...

    WHEN THE MOBILE SWITCH OFF OR NOT IN A SERVICE AREA ALL CALLS DIVERT THIS NO :XXXXXXXX :yes: