AI Image Generate

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    කව්ද ඉන්නේ පින්වතෙක් AI ඉමජ් හදාගන්න කියල දෙන්න පුළුවන්.

    1) දවසට ඉමේජ් 10ක් වත් හදන්න වෙනවා. 10ක් කියන්නේ එකක් හදලා එකේ අඩුපාඩු හදන්න ගත්තම 4-5ක් කරන්න වෙන නිසා. එකට ෆ්‍රී මොනාද තියෙන්නේ. දවසට එකක් තම උපරිම ඕනා. අර කියපු එඩිට් නිසා තම 10ක් කියලා දැම්මේ

    2) හදන ඉමේජ් වලට වචන වෙනම ෆොටෝ ෂොප් නැතිව දන්නා පුළුවන් ද

    3) ලෝගෝ එකක් දානවා නම් වැටෙන්න ඕනා තැන, සයිස් එක එක්ක ලියන්නේ කොහොමද .

    4) කොහොමද හරියට ප්‍රොම්ට් ලියන්නේ.



    ස්තුතියි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,653
    113
    @scurvy දෙයියා මෙන්න මෙයාට images ඇඳලා දෙන්න. ප්ලේන්ටියයි + සොසේජ් බන් එකකුයි අරන් දේවි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Cenon and wqe123

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කව්ද ඉන්නේ පින්වතෙක් AI ඉමජ් හදාගන්න කියල දෙන්න පුළුවන්.

    1) දවසට ඉමේජ් 10ක් වත් හදන්න වෙනවා. 10ක් කියන්නේ එකක් හදලා එකේ අඩුපාඩු හදන්න ගත්තම 4-5ක් කරන්න වෙන නිසා. එකට ෆ්‍රී මොනාද තියෙන්නේ. දවසට එකක් තම උපරිම ඕනා. අර කියපු එඩිට් නිසා තම 10ක් කියලා දැම්මේ

    2) හදන ඉමේජ් වලට වචන වෙනම ෆොටෝ ෂොප් නැතිව දන්නා පුළුවන් ද

    3) ලෝගෝ එකක් දානවා නම් වැටෙන්න ඕනා තැන, සයිස් එක එක්ක ලියන්නේ කොහොමද .

    4) කොහොමද හරියට ප්‍රොම්ට් ලියන්නේ.



    ස්තුතියි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,361
    113
    මොන වගේ ඒවද ඕනෙ? ඇයි ගූගල් දෙයියගෙ අලුත් එකෙන් හදන්න බැරිද?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1743160076181.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන වගේ ඒවද ඕනෙ? ඇයි ගූගල් දෙයියගෙ අලුත් එකෙන් හදන්න බැරිද?
    office, business වගේ ඒවා

    1-5 උත්තර ටික දීපන් කෝ ඉතින්. අගේ නොකර
    ------ Post added on Apr 1, 2025 at 11:04 PM
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Google Gemini එකේ free generate කරගන්න පුළුවන්... prompt එක උබට කියන්න ඕනි ටික දාල develop කරගනින් you.com එකෙන්. Images commercially use කරන්න බෑ.

    Gemini_Generated_Image_joiyr5joiyr5joiy.jpg
    Gemini_Generated_Image_7841m67841m67841.jpg
    Gemini_Generated_Image_arkg6farkg6farkg.jpg
    Gemini_Generated_Image_t35rbwt35rbwt35r.jpg

    ------ Post added on Apr 1, 2025 at 11:17 PM
     
    • Like
    Reactions: Kolama and wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,064
    22,474
    113
    උදාහරණයක් කියපන් මොන වගේ ඉමේජ් එකක්ද ඕනෙ කියල.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,361
    113
    office, business වගේ ඒවා

    හරි, ඉතින් ඒ වගේ ඒව ගූගල් එකෙන් හදන්න පුලුවන් නෙ. උබට බැරි ඇයි? විකුනන්නද හදන්නෙ? විකුනහන් බන්, ගූගල් ඇවිල්ල උබෙන් සල්ලි ඉල්ලන එකක් නෑ 😂
    සල්ලි ඉල්ලන්න ආවොත් ඒක එදාට බලාගමු.

    ලෝගෝ වගේ ඒව සිම්පල් එඩිටර් එකකින් දාන්න පුලුවන් නෙ. ඒක මොකටද AI එකට කිය කිය වද වෙන්නෙ?

    ඔන්න උබේ ෆොටෝ එකේ තිබ්බ කෝප්ප දෙකයි අර මොකක්ද පැලයක් තියෙන්නෙ ඒකයි මම ගත්ත අරන් පහල එක හැදුව. විනාඩියක් ගියෙ නෑ.

    විකුනන්න පුලුවන් නම් මම නම් විකුනනව එක එක AI විකුනන්න එපා කිව්වට මට මොකෝ 😂

    (මම නම් ෆොටෝ විකුනන්නෙ නෑ, ඒත් බය වෙලා බිස්නස් කරන්න බෑ බන්, මිනී මරල පනින සෙව්වන්දිගෙ රටේ උබ ෆොටෝ එකක් විකුනන්න බයද? 😌)

    මේ උබේ එක

    istockphoto-1331350008-612x612.jpg


    මේ මගේ එක

    Screenshot 2025-04-02 at 7.00.50 pm.jpg
     
    Last edited:
    • Love
    Reactions: wqe123