කව්ද ඉන්නේ පින්වතෙක් AI ඉමජ් හදාගන්න කියල දෙන්න පුළුවන්.
1) දවසට ඉමේජ් 10ක් වත් හදන්න වෙනවා. 10ක් කියන්නේ එකක් හදලා එකේ අඩුපාඩු හදන්න ගත්තම 4-5ක් කරන්න වෙන නිසා. එකට ෆ්‍රී මොනාද තියෙන්නේ. දවසට එකක් තම උපරිම ඕනා. අර කියපු එඩිට් නිසා තම 10ක් කියලා දැම්මේ
2) හදන ඉමේජ් වලට වචන වෙනම ෆොටෝ ෂොප් නැතිව දන්නා පුළුවන් ද
3) ලෝගෝ එකක් දානවා නම් වැටෙන්න ඕනා තැන, සයිස් එක එක්ක ලියන්නේ කොහොමද .
4) කොහොමද හරියට ප්‍රොම්ට් ලියන්නේ.
ස්තුතියි