Ai Kello Pita Yanne ??

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
hethuwak nathuwa yanna baha machan .... :no:
meka goda denek ta wena deyak...
marry kalata passeth wena deyak ....


ekko miniha adare nathi hinda...eth bigena awith gahana minissu gawath ganu inne pita yane nathuwa :eek:
nathnam ithin ganige wal kama thamai

oya deka arenna wena hethuwak kohethma thiyenna bane ;)
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    hethuwak nathuwa yanna baha machan .... :no:
    meka goda denek ta wena deyak...
    marry kalata passeth wena deyak ....
    I agree with U machan ...
    Habai akata kellantama waradi kiyala kollo aga bera gaththata Ape atheth waradi thiyenawa wenna barida ???
    Hamadeyakma siddawennaona Trust (visvasaya) matha machan ...
    Kello pita yana eka gana api chuttakata paththakin thiyala Kollo ai pita yanne kiyala balamuda ...
    Answer aka thamangema langa thiyagena anith kenata agilla dikkarana akata mama viruddai onna ...

    pita giya eka giyawe ,,, Aye pita noyanna honda kenekwa bokkenma Love karanna hoyaganin machan ....
     
    Last edited:

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    pita yanne ekakari unamai danna okkoma eka para dammamai(ekath ithin epa wima thama)
    khmath yana eka yanwamai
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mata nam hitheneny machn unta ooney apen ganna puluwan okkoma aragena apiwa
    pissso karala thawa ekekwa allaganna eka unge thyiena jarama gathiyak thamai
    oya habai machan hamoma ethin ehema naha but ethin hugak inne oya wage kttiya thamia
     

    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    yana eka yanawama thama.. walaththakama thama pradanawashayenma.. okun pita giyama unge katawal walinma issara kiyapu dewal untama mathaka na wage.. ganunge hati wennathi mata nam hithenne..
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    women are genetically programmed to keep looking.....even during the cavemen days...women used to pick fruits...AND they choose only the best ones.....

    dude how many shops do they go to select just one outfit.....

    same with love....they will go through many men..looking for the perfect match.....who can support them financially & socially.....:cool::cool:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    chemistry, bio, physics, maths කොච්චර තේරුම් අරන්, මොන මොන පට්ටම් ගැහැව්වත්, Gaanu-logy නම් තේරුම් ගන්න බෑ පුතේ....:yes:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    browse.php

    Code:
    http://en.wikipedia.org/wiki/Men_Are_From_Mars,_Women_Are_From_Venus
    Code:
    http://en.wikipedia.org/wiki/Men_Are_From_Mars,_Women_Are_From_Venus
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    EΜΙFΞXΛ;7403620 said:
    ekko miniha adare nathi hinda...eth bigena awith gahana minissu gawath ganu inne pita yane nathuwa :eek:
    nathnam ithin ganige wal kama thamai

    oya deka arenna wena hethuwak kohethma thiyenna bane ;)[/B]

    ane manda machan....

    hamogema adahas methana daanna ... bt kauruth randu saruwal athi karaganna epa :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ehema hethuwak nea ban ,

    Hebei mea kiyana tika udin tiyenna puluwan

    * Handi kollek set weema
    * salli karayek
    * wedi fun 1 dena 1
    * dath galawanna puluwan 1

    Sirawata love karna un daala yanee ban
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Mama heta tamai kellek ekka issellama film1k balanna yanne.., ekiwa issellama BOX1kata geniyana1 hodada...???:confused::confused:


     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙමයි මචන් පළවෙනි එක තමා ගෑණු පිට යන එක කොයි රටෙත් තියෙන දකින්න ලැබෙන පොදු දෙයක්
    අද විතරක් නෙවේ මිනිහ ගෑනු එක්ක සෙක්ස් කරන්න ගත් දවසෙ ඉදන් ඕක තියෙන දෙයක්
    ඕක දිහා ආකාර දෙකකින් බලන්න පුලුවන් සාම්ප්‍රදායක සහ සාම්ප්‍රදායික නොවන
    මම මුලින්ම සම්ප්‍රදායෙන් ඈත් වෙච්ච කෝණයෙන් බලල කතාව පටන් ගන්නාම්
    උඹල හුගක් දෙනා මේක එක්ක එකග වෙන එකක් නෑ ඒත් ඇත්ත කතාව තමා ස්භාවධර්මයා ගෑනු පිරිම් කියල කොටස් දෙකකට සමස්ථ සත්ත්ව කොට්ඨාශයහ වෙන් කරල පටන් ගත්තේ හුදෙක් ප්‍රජනනය සහ තම වර්ගයා ඉදිරියට පවත්ත්වාගෙන යාම කියන එක කරන්න මිසක් ලව් කරන්න නෙවේ ඒ හින්දා මිනිස්සු උනත් අපිත් සත්තු හින්ද ඒ ජාන අපේ ඇගෙත් තියෙන හින්දා අපේ ලේත් ස්භාවධර්මයේ භාෂාවට අවනත වෙනවා ඒකට දොස් කියන්නත් බෑ
    සතෙක් වගේ මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් කියන්න තියෙන්නේ දකින දකින් එකට කෙලින්න මිසක් ලව් කරන්න අපි ව හැදිල නෑ කියන එක
    ඒත් මිනිස්සු කියන්නේ අනික් සත්ත්ව කොට්ඨාශ වලට වඩා මනසින් උසස් කියන හින්ද සහ ඇත්තටම අවුරුදු ගානක අත්දැකීම් පරිණාමනයේ මග සලකුණු අපේ ජාන වලට කා වැදිල තියෙන හින්දත් අපි අපේම වටිනා කම් හදා ගෙන ඒ අනුව ගොඩ නැගුනු සංස්කෘතික සහ සදාචාරාත්මක රාමුවක කොටු වෙලා ඉන්න හින්දත් අපි අනික් සත්තුන්ට වඩා වෙනස් විදිහට මේක ගැන හිතන්න ඕනෙ කියන එක සදහන් කරමින් මම දෙවනි කාරනාවට යොමු වෙන්නම්

    දෙවනි එක තමා සාම්ප්‍රදායික කෝණයකින් ගැනීම ඕනෙවට වඩා දන්න එකත් මෝඩයා‍ මොනවත් දන්නෙ නැති එකත් මොඩයා කියන කියමන අනුව තමා මෙතනදි හිතන්න වෙන්නේ

    කෙල්ලෙක්ව ගන්නකෝ කිසිම දෙයක් දන්නේ නැතිව පරිස්සම් කරල පැය 24ම ගාර්ඩ් එක දීල කොල්ලෙක්ව දැකලවත් නැතුව සෙක්ස් කියන වචනේ තේරුම දන්නේත් නැතුව ඉන්න කෙනෙක් එක පාරටම සමාජෙට විවෘත කරනවා කියල හිතන්නකෝ දෙකයි වෙන්න පුලුවන් එක්කෝ ඒ කෙල්ල ඒ සමාජ රටාව ප්‍රතික්ෂේප කරල තනි වෙනවා නැත්නම් හුගක් වෙලාවට වෙන්නේ එයාට හමුබුන අප්‍රමාණික නිදහසින් උපරිම ෆන් එක ගන්නවා
    එත කොට බැරි වෙලාවක් වත් එයා සෙක්ස් ගැන ඇති ආශාව නම් බලවත් වෙන්නේ එත කොට ඉතින් පිට නෙවේ වටේම යනවා ඒක නවත්තන්න බෑ ලංකාවේ හුගක් තියනේනේ ඔය සීන් එක
    තව එකක් තියෙනවා ඒ තමා ඉපදිච්ච දවසේ ඉදන් ඕව තියෙන පරිසරයක ජීවත් වෙන එක මේ වගේ කෙල්ලෙක්ට ඉතින් ලංකාවේ සමාජ ර‍ටාව තුල ඉඩක් නෑ හැදෙන්නවත් ඉතින් මෙයාල ගැන කතා කරල වැඩක් නැහැ මෙහෙදී

    තවත් සීන් එකක් තමා මම දන්න කොල්ලෙක් දවසක් සෙට් උනාම ම‍ට මාර කතාවක් කිවුවා ඒක 100% ක් ඇත්ත කියල තමා මාත් හිතන්නේ එයා ඒක කිවුව විදිහටම මෙතන දාල මම මේ කමෙන්ට් එක ඉවර කරන්නම්

    "මල්ලි, ලංකාවේ ගෑනු වර්ග 3ක් ඉන්නවා එක සෙට් එකක් උන්ට එකෙක් ගෙන් පිරි මහන්න බෑ ‍මැරෙනකන්ම අලුත් ඒවයින් කන්න ඕනේ තව සෙට් එකක් ඉන්නවා උන්ට බැදල පළවෙන් එකා හමුබුනාට පස්සේ ආයි මලාට සබ්ජෙක්ට් එකට නෑ අනික් සෙට් එක තමා උන්ට පෙව්වත් ගිහින් බුදිය ගන්නවා මිසක් මෙලෝ රහකට නෑ මළාට කිසිම ෆීලින්ග් එකක් නෑ...! "
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Ehema hethuwak nea ban ,

    Hebei mea kiyana tika udin tiyenna puluwan

    * Handi kollek set weema
    * salli karayek
    * wedi fun 1 dena 1
    * dath galawanna puluwan 1

    Sirawata love karna un daala yanee ban

    ape Kollek Hitiya u 4 years love eka karagena awa ita Passe weda iwarai Pita ;) Onna sira love ekata wecha de :P