මොන වගේ විස්තරද මචං ඕනේ?පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා.
https://naadispeaks.wordpress.com/
ade monwda kranne mchn ?
monwda projects ehema ?
මේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ


mam uba gena baluwa net1. good luck bro...!!! sup1k ona unoth kiyannamko matath..![]()
අනිවා!!

E machan mamath baluwa ube gane net eken.math asai oya side ekte.PHD ekete giye kohemde bn?scholarship ekakinde ?![]()
අර pornhub එකේ වගේ video content එක time line එකේ වැටෙන්න හදන්න නේද උබ යන්නෙමේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ

අර pornhub එකේ වගේ video content එක time line එකේ වැටෙන්න හදන්න නේද උබ යන්නෙ![]()

https://medium.com/@harithathilakarathne/beginners-guide-for-jumping-into-ai-development-1d1c0c3dc9bc
පොඩි විස්තර ටිකක් කෙටුවා ඔන්න...

Mathlab ,stocks analysis