AI / Machine Learning

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මොන වගේ විස්තරද මචං ඕනේ? :) පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා.
    https://naadispeaks.wordpress.com/

    ade monwda kranne mchn ?
    monwda projects ehema ?
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    ade monwda kranne mchn ?
    monwda projects ehema ?

    මේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ

    mam uba gena baluwa net1. good luck bro...!!! sup1k ona unoth kiyannamko matath..:):)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේ ටිකේ කරන්නේ Deep Learning for video data analysis පැත්තේ project එකක්. video එකේ content එකේ විදිහට time stamp එක්ක විඩියෝ එක index වෙන්න ඕනේ neural network එකකින්. CNN / RNN / Graphs ව්ගේ ගොඩක් theory එකතු වෙච්චි model එකක් තමයි build කරන්නේ
    අර pornhub එකේ වගේ video content එක time line එකේ වැටෙන්න හදන්න නේද උබ යන්නෙ :lol: