AI Software Engineer la අපිව නන්නත්තාර කරයිද

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Monsters Eat GIF
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    2020 thibaa loke newee 2024 di thiyanne

    hithapanko 2030 wenakota

    eka nisa godak dewal possible
     
    • Like
    Reactions: lilman

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Midjourney, Dall-E එහෙම එනකොට අර design කරන @dilann කියන එකාට හිනා වුණා මං
    Karma hits back coding පටන් ගන්නත් කලින් 😘
     
    • Like
    Reactions: lilman

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    1) වතු අයිතිකාරයා සොෆ්ට්වෙයා ඉන්ජනියරින්ද කොරන්නේ ? අනේ නොදකින් ... 🤭
    2) ඔවා ප්‍රමෝට් කරපු හාමුගෙන් අහපන් කලිසම වැටෙන්න කලින්..👇👇👇

    431811250_709301688065098_8877422578332521109_n.jpg
     
    • Dislike
    Reactions: hapriyankara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ටැක්ටරේ රිප්ලෙස් කරේ හරක මිසක් ගොවියව නෙවෙයි නේ මිට්ටෝ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    The power of exponential growth is beautifully illustrated by the thought experiment of folding a piece of paper. Although it seems impossible, if you could fold a standard piece of paper 42 times, the thickness would grow exponentially to an astonishing 439,804 kilometers—enough to reach from the Earth to the moon. This example demonstrates how exponential growth can quickly lead to incredibly large numbers, even starting from something as thin as a sheet of paper. In reality, the physical limitations of paper restrict the number of folds to just 7 or 8, but the mathematical concept highlights the immense potential of exponential growth in various fields,.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බය වෙන්න එපා බයිඩයි නේටෝවයි ලෝකේ රීසෙට් කරලා දෙයි ලගදිම
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    SE unta ara issara demand kara wage salary illuwoth kapala dawi, companies

    mokada ita wadaa aduwata wada karanna balagena inna jobs nathi un wadi wenawa issarahata

    2030 withara wenakota balahganna puluwan SE jobs wala real situation eka
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ටැක්ටරේ රිප්ලෙස් කරේ හරක මිසක් ගොවියව නෙවෙයි නේ මිට්ටෝ.
    එක්සෑට්ලි, පොඩ්ඩක් හරකා ගැනත් සානුකම්පිතව බලපන්කෝ
    දැන් ඌට job එකක් නැතුව පවුලට කන්න අදින්න දෙන්නේ කොහොමද

    ඔය කියන්නේ ගොවියා==corporates, හරකා == software engineers නේ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    එක්සෑට්ලි, පොඩ්ඩක් හරකා ගැනත් සානුකම්පිතව බලපන්කෝ
    දැන් ඌට job එකක් නැතුව පවුලට කන්න අදින්න දෙන්නේ කොහොමද

    ඔය කියන්නේ ගොවියා==corporates, හරකා == software engineers නේ?
    නෑ හරකා තමා coding skill එක. ඕක අපිට මෝකා ගහලා දුන්නත් එකයි. ඒකනේ ගොඩක් company intern උන්ව 8000ta ගත්තේ ඉස්සර