දැන්ටමත් වේගෙන යන්නේදැනට රිප්ලේස් වෙන්නෙ ඔෆීස් ජොබ්ස් විතරයි. තව අවුරුදු 10-15 කින් රොබෝල ඇවිල්ල මැනුවල් ජොබ් ටිකත් රිප්ලේස් උනාම අපේ රටේ අය කොරියා,ජපන්,මිඩ්ල් ඊස්ට් ගිහිල්ලත් ඉවරයි.
කොච්චර කරත් උබේ අම්ම ගෙ ජොබ් එක safe මගේ payya තියනකන් ponnayoAI එනවා
ජොබ්ස් නැති වෙනවා
ජනගහනය අඩු වෙනවා
ආයු කාලය වැඩි වෙනවා
ඉන්ද්‍රියන් නැවත ලැබ් වල නිපදවෙනවා
බය වෙන්න UBS එක්කට යනවා . ඒක ෆුල් වෙනකම් නම් ලෝකේ අමුම අමු පිස්සුවක් නටයි .
AI බැහැපන් පාරට සීන් එකක් එනව.
wada ganna balauwata wadak na, makrt ekak naththm. balapn graphics.AI වලට බය නොවී ඒකෙන් වැඩක් ගන්න බලපන් , යකෙක් උනත් බැදගෙන වැඩගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ, හමදාම එකතැන ඉන්න බෑ , නැත්නන් pickme වලට බයේ කෑගහන ත්‍රීවිල් කාරයොයි AI වලට බයේ කෑගහන උනුයි අතර වෙනසක් නැති වෙනව.